මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය 05 වන වරට සංවිධානය කළ මෛත්‍රීයන්ස් සත් සාමාජික ක්‍රිකට් තරගාවලිය මැදවච්චිය මහජන ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වී තිබේ.
විද්‍යාලයේ ආදි ශිෂ්‍ය කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලියේ අවසන් මහා තරගයේදී 1992 කණ්ඩායම පරාජය කරමින් 2026 වසරේ ශූරතාව දිනා ගැනීමට 1993 කණ්ඩායම සමත්ව ඇත.














