• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දුම්කොළ සමාගම් මහජන සෞඛ්‍යයට සහ පරිසරයට කළ විනාශයට වන්දි අයකර ගැනීමේ ලෝක ව්‍යාප්ත ඓතිහාසික මෙහෙයුමක්

9 June 2026
in පුවත්
දුම්කොළ සමාගම්  මහජන සෞඛ්‍යයට සහ පරිසරයට කළ විනාශයට වන්දි අයකර ගැනීමේ ලෝක ව්‍යාප්ත ඓතිහාසික මෙහෙයුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකයේ ප්‍රධාන පෙළේ බහුජාතික දුම්කොළ සමාගම් (Big Tobacco) විසින් දශක ගණනාවක් තිස්සේ ගෝලීය මහජන සෞඛ්‍යයට, ආර්ථිකයට සහ පරිසර පද්ධතියට සිදුකර ඇති අතිදැවැන්ත විනාශයට සහ සාපරාධී හානියට ඔවුන්ව සෘජුවම වගකිවයුතු කරවමින්, එම සමාගම්වලින් බිලියන ගණනක වන්දි අයකර ගැනීම සඳහා දියත් කර ඇති “Make Big Tobacco Pay” (මහා පරිමාණ දුම්කොළ සමාගම්වලට වන්දි ගෙවීමට බලකරනු!) ගෝලීය ක්‍රියාකාරී සතියේ (Global Week of Action) වැදගත්කම සහ එහි ඓතිහාසික පසුබිම අනාවරණය කරන විශේෂ විමර්ශනාත්මක ලිපියක් 2026 ජූනි 7 වන දින ‘දි අයිලන්ඩ්’ (The Island) පුවත්පතේ පළ කරබ් ඇත.
මෙම ලිපිය හරහා ජාත්‍යන්තර දුම්කොළ පාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නීතිමය, සෞඛ්‍ය සහ පර්යේෂණ විශේෂඥයන් රැසකගේ අදහස්ලෝකය හමුවේ තබා ඇත. ඒ අතර, මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කීර්තිමත් ‘ලෝක දුම්කොළ විරෝධී දින සම්මානය’ (World No Tobacco Day Award) දිනාගත්, ‘කෝපරේට් ඇකවුන්ටබිලිටි’ (Corporate Accountability) ආයතනයේ දුම්කොළ ප්‍රචාරණ අධ්‍යක්ෂ ඩැනියෙල් ඩොරාඩෝ (Daniel Dorado), මහජන සෞඛ්‍ය නීති මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ විලෝ නජාර් ඇන්ඩර්සන් (Willow Najjar Anderson), සහ ‘ඇක්ෂන් ඔන් ස්මෝකින් ඇන්ඩ් හෙල්ත්’ (ASH) සංවිධානයේ කළමනාකාර නීතිඥ කෙල්සි රොමියෝ-ස්ටූපි (Kelsey Romeo-Stuppy) යන මහත්ම මහත්මීන් ප්‍රධාන වේ. ඔවුන් අවධාරණය කරන්නේ සිගරට් සමාගම් විසින් පාරිභෝගිකයන් රෝගී කරමින් උපයන මහා ධනස්කන්ධයෙන්, එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රජයන්ට වැයවන සෞඛ්‍ය පිරිවැය සහ පරිසර හානිය පියවා ගැනීමට නීතිමය වශයෙන් වන්දි අයකර ගත යුතු කාලය එළඹ ඇති බවයි.
මීට අමතරව, අප්‍රිකානු කලාපය නියෝජනය කරමින් CAPPA ආයතනයේ විධායක අධ්‍යක්ෂ ඇකින්බොඩේ ඔලුවෆෙමි (Akinbode Oluwafemi), බ්‍රසීලයේ ACT සෞඛ්‍ය ප්‍රවර්ධන සංවිධානයේ මරියානා පින්හෝ (Mariana Pinho), දුම්කොළ පාලනය පිළිබඳ ගෝලීය පාලන මධ්‍යස්ථානයේ (GGTC) ඩෙබී සයි (Debby Sy), ‘දුම්කොළවලින් තොර දරුවන් සඳහා වූ ප්‍රචාරණය’ (Tobacco-Free Kids) සංවිධානයේ ලතින් ඇමරිකානු කලාපීය අධ්‍යක්ෂිකා පැට්‍රීෂියා සෝසා (Patricia Sosa) සහ CNS ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා ශෝභා ශුක්ලා (Shobha Shukla) යන ජාත්‍යන්තර ක්‍රියාකාරීන් දත්ත සාක්ෂි සහිතව පෙන්වා දෙන්නේ දුම්කොළ මාෆියාවේ සූක්ෂ්ම වෙළඳ උපක්‍රමවලින් අනාගත දූ දරුවන් බේරාගැනීම සඳහා මෙම ගෝලීය බලමුලු ගැන්වීම අත්‍යවශ්‍ය බවයි. මෙම ඓතිහාසික සතියේ ක්‍රියාකාරීත්වයට සමගාමීව, දුම්කොළ පාලනය උදෙසා ජීවිතය කැපකළ විද්වතුන් ඇගයීම සඳහා “Yul Dorado Make Big Tobacco Pay Award” නමින් විශේෂ ගෝලීය සම්මානයක් ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, දුම්කොළ සමාගම්වල නීතිවිරෝධී මැදිහත්වීම් සහ ප්‍රචාරණයන් මුළුමනින්ම තහනම් කරමින් ඔවුන්ව මූල්‍යමය වශයෙන් දණගැස්වීමේ නීතිමය ක්‍රියාවලිය ජාත්‍යන්තර මට්ටමින් තවදුරටත් ශක්තිමත් කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයෝ මෙරට බලධාරීන්ට ද මතක් කර සිටිති.
Post Views: 0
Previous Post

2026 වසරේ දෙවැනි පරිපූරක ඇස්තමේන්තුව අග්‍රාමාත්‍යවරිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි

Next Post

ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති 50%ක අතිරේක රේගු බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජයෙන් පියවර

Editor TTV News

Editor TTV News

Next Post
ආනයනික භාණ්ඩ සඳහා  පනවා ඇති 50%ක  අතිරේක රේගු බද්ද තවදුරටත්  දීර්ඝ කිරීමට රජයෙන් පියවර

ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති 50%ක අතිරේක රේගු බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජයෙන් පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved