• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බාලවයස්කාරයන් වෙනුවෙන් මැලේසියාවෙන් දැඩි තීරණයක් සමාජ මාධ්‍ය සඳහා ජූනි 1 සිට නව නීති මාලාවක්

22 May 2026
in පුවත්, විදෙස්
බාලවයස්කාරයන් වෙනුවෙන් මැලේසියාවෙන් දැඩි තීරණයක් සමාජ මාධ්‍ය සඳහා ජූනි 1 සිට නව නීති මාලාවක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මැලේසියානු තරුණ හා බාලවයස්කාර පිරිස් අන්තර්ජාලය ඔස්සේ මුහුණ දෙන අවදානම් සහ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ලබන ජූනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව නීති මාලාවක් හඳුන්වා දීමට එරට සන්නිවේදන නියාමන ආයතනය තීරණය කර ඇත. වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය ගිණුම් ලියාපදිංචි කිරීම සහ හිමිකාරීත්වය දැරීම සීමා කිරීම මෙන්ම අසත්‍ය තොරතුරු සහ අහිතකර අන්තර්ගතයන් පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම පියවර මඟින් ළමයින්ගේ වයසට ගැළපෙන ආරක්ෂාවක් සැපයීමට සහ ඉහළ අවදානමක් සහිත අන්තර්ජාල සේවා භාවිතයන් සීමා කිරීමට බලාපොරොත්තු වන බව කොමිෂන් සභාව පවසයි. පසුගිය වසර කිහිපය තුළ අන්තර්ජාලය හරහා සිදුවන හානිකර ක්‍රියාකාරකම්වල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් මැලේසියානු රජය මෙම දැඩි තීරණවලට එළඹ තිබේ.
නව නීති මාලාවට අනුව අන්තර්ජාල සේවා සපයන සහ සමාජ මාධ්‍ය ආයතන විසින් ඵලදායී වාර්තාකරණ සහ ප්‍රතිචාර දැක්වීමේ පද්ධති පවත්වාගෙන යාම, වෙළඳ දැන්වීම් පළ කරන්නන් සත්‍යාපනය කිරීමේ පියවර ගැනීම මෙන්ම කෘත්‍රිමව වෙනස් කරන ලද හෝ ව්‍යාජ ලෙස සකස් කරන ලද දෘශ්‍ය අන්තර්ගතයන් නිසි පරිදි හඳුනාගෙන ලේබල් කිරීම අනිවාර්ය කර තිබේ.‍
Post Views: 12
Previous Post

නේටෝ මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කිරීමට තවත් දේ ඇතැයි

Next Post

ඩොලරය ශක්තිමත් වීමත් සමඟ ගෝලීය මුදල් ඒකක රැසක් ඉතිහාසයේ දුර්වලම තත්ත්වයට

Editor TTV News

Editor TTV News

Next Post
ඩොලරය ශක්තිමත් වීමත් සමඟ  ගෝලීය මුදල් ඒකක රැසක්  ඉතිහාසයේ දුර්වලම තත්ත්වයට

ඩොලරය ශක්තිමත් වීමත් සමඟ ගෝලීය මුදල් ඒකක රැසක් ඉතිහාසයේ දුර්වලම තත්ත්වයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය  Peddi චිත්‍රපටයට  මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල  රූගත කිරීම් සඳහා යොදා ගැනේ

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය Peddi චිත්‍රපටයට මහනුවර, මාවනැල්ල සහ දඹුල්ල රූගත කිරීම් සඳහා යොදා ගැනේ

18 July 2026
ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

ජූලි 23 සිට පැවැත්වෙන ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

17 July 2026
චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

චීනය ඇමරිකානු ඡන්ද දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් බරපතළ චෝදනා

17 July 2026
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved