• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාලදිවයිනේ ආරක්ෂක ඇමැතිනිය ඇතුළු දූත පිරිස අගමැති හමුවෙති

28 November 2020
in දේශීය

මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුලු දූත පිරිස හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඊයේ (27) දින පැවැත්විණි.

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ සිව්වැනි ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික හමුවට එක්වීමට මෙරටට පැමිණි මාලදිවයිනේ ආරක්ෂක ප්‍රධානීන් පිරිස ගරු අග්‍රාමාත්‍යතුමා හමුවී කලාපීය ආරක්ෂාවට අදාළව සාකච්ඡාවක නිරත වූහ.

මත්ද්‍රව්‍ය, පාතාල කල්ලි ඇතුලු නීතිවිරෝධී ජාවාරම් මර්දනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය සහ අන්තවාදය සහ ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි, නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් අබ්දුල් රහීම් අබ්දුල් මතීන්, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක්, ආරක්ෂක උපදේශක කර්නල් ඉස්මයිල් නසීර්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ඇතුළු මහත්ම මහත්මීන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

ලබන වසරේදී රට තුළ ජල සම්පාදන කටයුතු කාර්යක්ෂම කිරීමට ව්‍යාපෘති 264ක්

Next Post

මේ රජය ආර්ථික අභියෝගයත් ජය ගන්නවා- ඇමැති මහින්ද

editor

editor

Next Post

මේ රජය ආර්ථික අභියෝගයත් ජය ගන්නවා- ඇමැති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved