• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැලිබන් සිය අභයදාන වැඩසටහන මගින් 2533 වන ගවයා නිදහස් කරයි

17 May 2023
in වෙනත්

මැලිබන් සමාගම කිරි ගොවියන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන් බලගැන්වීමේ අරමුණින් දිගු කාලයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරන ‘ මැලිබන් අභය දාන’ පිංකම් මාලාවේ 2533 වැනි වැඩසටහන 2023 අප්‍රේල් මස 30 වනදා බෙල්ලන්විල රජමහා විහාරයේදී පැවැත් වුණි.

රටේ ආහාර නිෂ්පාදකයින් අතරින් ප්රමුඛතම සමාගමක් වන මැලිබන් සමාගම දියත් කරන ප්‍රධානතම සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන හඳුන්වා දිය හැකිය.

‘මැලිබන් අභය දාන’ ව්යාපෘතිය මැලිබන් සමාගමේ වර්තමාන සභාපති රත්නපාල සමරවීර මහතාගේ සංකල්පයකට අනුව 2008 වසරේ දී ආරම්භ කෙරුණු අතර, මෙම වැඩසටහන හරහා දේශීය කිරි ගොවියන් නඟා සිටුවීම මෙන් ම ගව ඝාතනය පිටු දැකීම ද අරමුණු කරයි.

කිරි මෙට්රික් ටොන් 100ක් ආවරණය වන පරිදි කිරි ගොවියන් වෙත කිරි එළදෙනුන්  පරිත්‍යාග කිරීමට මැලිබන් මිල්ක් ප්‍රරෙඩරෙ සමාගම විසින් අරමුදල් සපයනු ලබන අතර, එමඟින් විශේෂයෙන් අඩු ආදායම්ලාභී පවුල්වලට අමතර ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව ලැබේ. මෙම සමාජ සත්කාර වැඩසටහන මගින් ප්‍රතිලාභ ලැබූ මැලිබන් කිරි ගම්මානයේ ගොවියන් ගොම කොම්පෝස්ට් යොදා ගනිමින් එළවලු සහ පලතුරු වගා කිරීමට ද කටයුතු කරන අතර, එමගින් ගොවියන්ට වැඩි ආදායමක් උපයා ගැනීමේ හැකියාව ලැබීම අමතර ප්රතිලාභයකි.

ශ්‍රී ලාංකික ජනතාව වෙත ප්‍රමිතියෙන් ඉහළ කිරිපිටි ලබා දීමට කටයුතු කරන මැලිබන් සමාගම වත්මන් ආර්ථික අර්බුදකාරි තත්ත්වයන් තුළ දී පවා රට පුරා කිරි ගොවීන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා මෙම වැඩසටහන හරහා සහයෝගය ලබා දෙයි.

Post Views: 11
Previous Post

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දෙති

Next Post

P&S සිය 200 වන අලෙවිසැල විවෘත කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂණික සේවා අවන්හල් ජාලය බවට පත් වෙයි

editor

editor

Next Post

P&S සිය 200 වන අලෙවිසැල විවෘත කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම ක්ෂණික සේවා අවන්හල් ජාලය බවට පත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved