මලිදුව – මාණික්ගොඩ මාර්ගය ජලයෙන් යටවී තිබෙනවා. පවතින තත්ත්වය හේතුවෙන් එම මාර්ගය භාවිත කරන ජනතාවට ගමනාගමනයේදී බාධා ඇතිවිය හැකි බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනවා.