• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනවසර විදුලි රැහැනක ගැටී අයෙකු මරුට

16 December 2020
in දේශීය

මොරවැව, පන්කුලම ප්‍රදේශයේ අද (16) අලුයම 01 ට පමණ අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ එම අනවසර විදුලි රැහැන සතුන් මැරීම සඳහා යොදා ගෙන ඇති බවයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 25 ක් වු කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම පුද්ගලයා පන්කුලම, මොරවැව ප්‍රදේශයේ කුඹුරු වැඩ සඳහා පැමිණ සිටියදී මෙසේ මිය ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

Post Views: 9
Previous Post

යහපාලන සමයේ සමෘද්ධි ලබා දීමේ දී සිදු වූ අක්‍රමිකතා සොයන්න පංච පුද්ගල කමිටුවක්

Next Post

බස්නාහිරින් එහාට කොරෝනා ව්‍යාප්ත වෙලා – වෛද්‍ය හරිත

editor

editor

Next Post

බස්නාහිරින් එහාට කොරෝනා ව්‍යාප්ත වෙලා - වෛද්‍ය හරිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved