27 April 2024
#ක්‍රීඩා

යටවත්ත මාතලාපිටිය විද්‍යාලයට ජයග්‍රහණ රැසක්  

මාතලේ කලාප ක්‍රීඩා උලෙළ ජයග්‍රහණ රැසක් හිමි කර ගැනිමට යටවත්ත මාතලාපිටිය විද්‍යාලයේ සිසු දරු දැරියන් සමත් විය.

හෙල්ලය විසිකිරිම වයස අවු:16න් පහළ ප්‍රථම ස්ථානය ජි.ජිතඩි.ටි අමරසිංහ සිසුවිය දක්ෂතාවය මීටර් 17.9 දුරක් වාර්තා කරමින් හිමිකරගත් අතර යගුලිය විසිකිරිම වයස අවු:14න් පහළ බාලිකා දෙවන ස්ථානය තවීෂා ගුණතිලක සිසුවිය දක්ෂතාවය මීටර් 5.33 වාර්තා කරමින් ජයග්‍රහණය කර මධ්‍යම පළාත් තරග සදහා සුදුසුකම් ලබා ගත්හ.

2022 වර්ෂයේ මාතලේ දිස්ත්‍රික් කලාප පාසල් ක්‍රීඩා තරඟාවලිය තුල පිරිමි වයස අවු:16න් පහළ වොලිබෝල් ශ්‍රරතාව ජයග්‍රහණය මාතලාපිටිය විදුහල් කණ්ඩායම ජයග්‍රහණය කළ අතර ව විදුහල්පති ජි .ජි අමරසිංහ මහතා සහ ක්‍රීඩා ආචාර්ය ශෂිත අබෙිකොන් යන මහත්වරුන් ඇතුලු ක්‍රිඩකින් සමුහ ඡායාරුපටකට පෙනි සිටියේය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *