• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මට්ටක්කුලිය ඝාතන සිද්ධියේ සැකකරුවන් 9ක් පොලිස් දැලේ

4 April 2026
in දේශීය, පුවත්
මට්ටක්කුලිය ඝාතන සිද්ධියේ  සැකකරුවන් 9ක් පොලිස් දැලේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මට්ටක්කුලිය පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නව දෙනෙකු (09) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. පසුගිය මාර්තු 31 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම සාහසික ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය විසින් ආරම්භ කරන ලද විශේෂ විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.
ඊයේ (02) දින ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් මෙහෙයුමකදී අපරාධය සිදුවූ ප්‍රදේශයේදීම මෙම සැකකරුවන් පිරිස කොටු කර ගැනීමට හැකිවූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19ත් 40ත් අතර වයස්වල පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව තහවුරු වී තිබේ.
පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැක කෙරෙන අතර මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි. ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් මුර සංචාර ද දැඩි කර ඇති බව වාර්තා වේ.
Post Views: 14
Previous Post

අලුත් අවුරුදු සමයේ ජල කප්පාදුවක් නැහැ

Next Post

සෞදි – පකිස්ථාන ආරක්ෂක ගිවිසුම අර්බුදයක

Editor TTV News

Editor TTV News

Next Post
සෞදි – පකිස්ථාන  ආරක්ෂක ගිවිසුම අර්බුදයක

සෞදි - පකිස්ථාන ආරක්ෂක ගිවිසුම අර්බුදයක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
අයහපත් කාලගුණයෙන් උසස් පෙළට  බාධා මතුවුවහොත් 117 හෝ 1911  අංකවලට අමතන්න

අයහපත් කාලගුණයෙන් උසස් පෙළට බාධා මතුවුවහොත් 117 හෝ 1911 අංකවලට අමතන්න

10 August 2026
කෑගල්ලේ  පෞද්ගලික රෝහලකට  රුපියල් 520,000ක දඩයක්

කෑගල්ලේ පෞද්ගලික රෝහලකට රුපියල් 520,000ක දඩයක්

10 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved