මට්ටක්කුලිය – රාස්සමූණකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. මෙම අනතුරින් තවත් පුද්ගලයින් පස්දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, මට්ටක්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














