27 April 2024
#සංවර්ධන

ඇමැතිනි පවිත්‍රා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ (Mr. Gopal Bagley) මහතා අද (07) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු වු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙහිදී දෙරට අතර පවතින මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබදව සුහද පිළිසදරක නිරත විය.

මෙම අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ලේකම් Dr. Sushil Kumar මහතා, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා වාණිජ අංශයේ ප්‍රධානී Dr. Rakesh Pandey යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *