• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ සේනාවිධායක සහ ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

15 June 2022
in දේශීය

බංගලාදේශ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඉබ්නේ ෆසාල් ෂෙයිකුසමාන් අද (15) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

මෙම සුහද සාකච්ඡාවේදී මේජර් ජෙනරල් ෂෙයිකුසමාන් මහතා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේවය අගයමින් කියා සිටියේ අනාගත හමුදා නායකයින් සඳහා හිතකර පුහුණු පරිසරයක් එහි නිර්මාණය කර ඇති බවයි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද සහභාගි විය.

Post Views: 4
Previous Post

තාක්ෂණික නව්‍ය ව්‍යවසාය සංවර්ධනය අංශයේ පුහුණු ශ්‍රම බලකායට ශ්‍රී ලංකාව එක්වේ

Next Post

ඉදිකිරීම් අවසන් අදියරේ පවතින ජල ව්‍යාපෘති කඩිනම් කර ජනතා අයිතියට – ජනපති

editor

editor

Next Post

ඉදිකිරීම් අවසන් අදියරේ පවතින ජල ව්‍යාපෘති කඩිනම් කර ජනතා අයිතියට - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved