27 April 2024
#දේශීය

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා! – TTV Media

නත්තල් දිනය අද (25) යි. මුළු ලෝකයම අද උත්සවාකාරයෙන් නත්තල් උත්සවය සමරති.

TTV media Hub ආයතනය වන අප ක්‍රිතුනු බැතිමතුන් හට සුභ නත්තල් දිනයක් වේවා යැයි ප්‍රර්ථනා කරමු.

මෙවර නත්තල නිරෝධායන නීතිරීතිවලට අනුකූලව, නිවෙස් තුළ ආගමික වතාවත්වලට සීමාවෙමින් සමරන ලෙස සෞඛ්‍ය අංශ කිතුණු ජනතාවගෙන් ඉල්ලා සිටි. මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය කඳාන ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේදී අද රාත්‍රියේ පැවැත්වෙයි.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *