• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිරිතදිග මෝසම් කාලසීමාවේදී ශ්‍රී ලංකාවට සාමාන්‍ය වර්ෂාපතනයක්

12 May 2026
in දේශීය, පුවත්
නිරිතදිග මෝසම් කාලසීමාවේදී  ශ්‍රී ලංකාවට  සාමාන්‍ය වර්ෂාපතනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 ජූනි සිට සැප්තැම්බර් දක්වා පවතින නිරිතදිග මෝසම් කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට සාමාන්‍ය වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවලට සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක අඩු වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
විශේෂයෙන්ම වයඹ සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට මෙලෙස සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. ගෝලීය දේශගුණික ආකෘති සහ පැසිෆික් හා ඉන්දියන් සාගරවල වායුගෝලීය තත්ත්වයන් විශ්ලේෂණය කිරීමෙන් මෙම නිගමනවලට එළඹ ඇති අතර, කාලගුණ තත්ත්වයන්ගේ වෙනස්වීම් මත ඉදිරියේදී අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදුකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 0
Previous Post

තමිල්නාඩුවේ පල්ලි, පන්සල් සහ පාසල් අසල ඇති මත්පැන් අලෙවිසැල් 717ක් වසා දැමීමට මහ ඇමති විජයිගෙන් නියෝග

Next Post

සජිත්ගේ ප්‍රකාශය අසත්‍යයි

Editor TTV News

Editor TTV News

Next Post
සජිත්ගේ ප්‍රකාශය අසත්‍යයි

සජිත්ගේ ප්‍රකාශය අසත්‍යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔක්තෝබර් 7 ප්‍රහාරයට සම්බන්ධ  හමාස් සටන්කාමීන් සඳහා  විශේෂ හමුදා අධිකරණයක් පිහිටුවීමට  ඊශ්‍රායලය නව නීතියක් සම්මත කරයි

ඔක්තෝබර් 7 ප්‍රහාරයට සම්බන්ධ හමාස් සටන්කාමීන් සඳහා විශේෂ හමුදා අධිකරණයක් පිහිටුවීමට ඊශ්‍රායලය නව නීතියක් සම්මත කරයි

12 May 2026
රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 12ක් විවෘත කෙරේ

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කෙරේ

12 May 2026
යුක්රේන ජනපතිගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී  ඇන්ඩ්‍රි යර්මාක්  මහා පරිමාණ දූෂණ චෝදනාවකට  හසුවේ

යුක්රේන ජනපතිගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ඇන්ඩ්‍රි යර්මාක් මහා පරිමාණ දූෂණ චෝදනාවකට හසුවේ

12 May 2026
පරීක්‍ෂණවලදී නම කියවෙන  හැම කෙනාගෙන්ම කටඋත්තර ගන්නවා

පරීක්‍ෂණවලදී නම කියවෙන හැම කෙනාගෙන්ම කටඋත්තර ගන්නවා

12 May 2026

Recent News

යුක්රේන යුද්ධය අවසන් වීමට  ආසන්න බවට  පුටින් කළ ප්‍රකාශය  ක්‍රෙම්ලිනය යළිත් තහවුරු කරයි

යුක්රේන යුද්ධය අවසන් වීමට ආසන්න බවට පුටින් කළ ප්‍රකාශය ක්‍රෙම්ලිනය යළිත් තහවුරු කරයි

12 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්රේන ජනපතිගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී  ඇන්ඩ්‍රි යර්මාක්  මහා පරිමාණ දූෂණ චෝදනාවකට  හසුවේ

යුක්රේන ජනපතිගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ඇන්ඩ්‍රි යර්මාක් මහා පරිමාණ දූෂණ චෝදනාවකට හසුවේ

12 May 2026
පරීක්‍ෂණවලදී නම කියවෙන  හැම කෙනාගෙන්ම කටඋත්තර ගන්නවා

පරීක්‍ෂණවලදී නම කියවෙන හැම කෙනාගෙන්ම කටඋත්තර ගන්නවා

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved