• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා 3×3 බාස්කට්බෝල් කණ්ඩායමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ මෙතික ජයසිංහ සහ ඩැරන් බර්නාඩ් එක්වෙති

17 September 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
මාව බියගන්වන්න උත්සාහ කළා  සෙලෙන්ස්කිගේ ගුවන් යානයට  දෙවරක් ප්‍රහාරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජපානයේ අයිචි-නගෝයා හි පැවැත්වෙන 20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි 3×3 බාස්කට්බෝල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ හිටපු බාස්කට්බෝල් නායක මෙතික ජයසිංහ සහ වත්මන් උපනායක ඩැරන් බර්නාඩ් තේරී පත්ව සිටිති.
පාසල් බාස්කට්බෝල් පිටියේ කැපී පෙනෙන නායකත්වයක් සහ දක්ෂතාවයක් පෙන්නුම් කළ මෙතික ජයසිංහ, 2024 සහ 2025 වසරවලදී ශ්‍රී ලංකා පාසල් ‘A’ කාණ්ඩයේ වයස අවුරුදු 20න් පහළ සමස්ත ලංකා බාස්කට්බෝල් ශූරතාවයන් පිට පිටම ජයගැනීමට ශාන්ත ජෝසප් විද්‍යාලය මෙහෙයවූ අතර එහිදී වටිනාම ක්‍රීඩකයාට හිමි MVP සම්මානයෙන්ද පිදුම් ලැබීය. මීට පෙර FIBA U18 ජාතික කණ්ඩායමේ නායකයා ලෙසත්, 2026 වසරේදී වයස අවුරුදු 20දී ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ බාස්කට්බෝල් කණ්ඩායමට තේරී පත්වූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසත් ඔහු ජාත්‍යන්තර තලයට පිවිසියේය.
එසේම, විද්‍යාලයීය උපනායක ඩැරන් බර්නාඩ් විවිධ වයස් කාණ්ඩ යටතේ සමස්ත ලංකා බාස්කට්බෝල් ශූරතාවයන් 10කට ආසන්න ප්‍රමාණයක් ජයගත් කණ්ඩායම් නියෝජනය කර ඇති අතර, 2023 U16 සමස්ත ලංකා තරගාවලියේ MVP සම්මානය සහ 2025/26 U20 පළමු ශ්‍රේණියේ හොඳම ප්‍රහාරාත්මක ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේය. විද්‍යාලයීය බාස්කට්බෝල් වෙනුවෙන් දැක්වූ විශිෂ්ටත්වය උදෙසා 2026 Josephian Blue Award සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු, ශ්‍රී ලංකා U16 ජාතික කණ්ඩායමේ නායකයා ලෙස මෙන්ම හංගේරියාවේ පැවැති FIBA 3×3 U18 ලෝක කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. මෙතික සහ ඩැරන් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ ‘A’ කාණ්ඩය යටතේ මොංගෝලියාව, පිලිපීනය සහ කසකස්ථානයට එරෙහිව තරග වැදීමට නියමිතය.
Post Views: 1
Previous Post

මාව බියගන්වන්න උත්සාහ කළා සෙලෙන්ස්කිගේ ගුවන් යානයට දෙවරක් ප්‍රහාරයක්

Next Post

මෝදිගේ 76 වැනි උපන්දිනයට පුටින්ගෙන් විශේෂ සුබපැතුමක් Druzhba-Dosti සමඟ ඉන්දියා-රුසියා සබඳතා ගැන අවධානය

Editor TTV News

Editor TTV News

Next Post
මාව බියගන්වන්න උත්සාහ කළා  සෙලෙන්ස්කිගේ ගුවන් යානයට  දෙවරක් ප්‍රහාරයක්

මෝදිගේ 76 වැනි උපන්දිනයට පුටින්ගෙන් විශේෂ සුබපැතුමක් Druzhba-Dosti සමඟ ඉන්දියා-රුසියා සබඳතා ගැන අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

17 September 2026
බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

17 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved