• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙට්‍රො බස් සේවාව මගීන් නැතිව පාළුවට යයි

24 April 2026
in දේශීය, පුවත්
මෙට්‍රො බස් සේවාව  මගීන් නැතිව පාළුවට යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අලුතින් ආරම්භ කරන ලද මෙට්‍රෝ බස් සේවාව පිළිබඳව අදහස් දක්වන මගීන් පවසන්නේ එහි පවතින කළමනාකරණ දුර්වලතා හේතුවෙන් සේවාව අසාර්ථක වීමේ අවදානමක් පවතින බවයි. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට කොටුව දක්වා ධාවනය වූ බස් රථයක මුළු ගමනටම සිට ඇත්තේ මගීන් පස් දෙනෙකු පමණක් බව වාර්තා වේ. බස් රථයේ පිරිසිදුකම, සැපපහසුව සහ කාර්ය මණ්ඩලයේ සුහදශීලී බව අගය කළ හැකි මට්ටමක පැවතියද ප්‍රායෝගික ගැටලු රැසක් නිසා මගීන් මෙම සේවාවෙන් ඈත් වී සිටින බව නිරීක්ෂණය වී ඇත.
ප්‍රධානතම ගැටලුව ලෙස පෙන්වා දී ඇත්තේ මාකුඹුරේ සිට කොටුවටම ලබා දී ඇති සීමිත බස් නැවතුම් සංඛ්‍යාවයි. මාර්ගය දෙපස මගීන් අත දැමුවද බස් රථය නතර නොකිරීමත්, අවශ්‍ය තැන්වලින් බැසීමට අවස්ථාව නොලැබීමත් නිසා ජනතාව මෙයට ගොඩවීමට මැලි වෙති. එසේම බස් රථයේ 120 මාර්ග අංකය ප්‍රදර්ශනය කළද එය එම මාර්ගයේ ගමන් නොකිරීමත්, රියදුරන් නිසි මාර්ගය පිළිබඳව දැනුවත් නොවීමත් මගීන් දැඩි අපහසුතාවයට පත් කරන්නකි.
තාක්ෂණික අංශයෙන්ද මෙම සේවාව තවමත් පවතින්නේ පසුගාමී මට්ටමකයි. බස් රථය තුළ තිබිය යුතු ස්වයංක්‍රීය ස්ථාන නිවේදන පද්ධතිය තවමත් ක්‍රියාත්මක නොවන අතර විකල්ප මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදුවීම නිසා මගීන්ගේ කාලයද අපතේ යන බව වාර්තා වේ. මෙම අඩුපාඩු කඩිනමින් නිවැරදි කර නිසි ක්‍රමවේදයකට සේවාව පවත්වාගෙන නොගියහොත් ඉදිරියේදී මෙය විශාල මූල්‍ය පාඩුවක් ලබන ව්‍යාපෘතියක් වනු ඇති බව මගීන් වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 0
Previous Post

ඡන්ද කොල්ලකෑම් පිළිබඳ පරීක්ෂණවලින් කිසිවක් හමුනොවුණත් ට්‍රම්ප් සහ සහායකයන් තවදුරටත් එම මතයේම එල්ලී සිටී

Next Post

ඩොලර් ලක්ෂ 25ක හැකර් මංකොල්ලය රටට රහසක් කළේ ඇයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩොලර් ලක්ෂ 25ක හැකර් මංකොල්ලය  රටට රහසක් කළේ ඇයි

ඩොලර් ලක්ෂ 25ක හැකර් මංකොල්ලය රටට රහසක් කළේ ඇයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ  DENTA කර්මාන්තශාලාවට  ප්ලැටිනම් සම්මානයක්

ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාවට ප්ලැටිනම් සම්මානයක්

24 April 2026
විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට  විදේශ රැකියා අවස්ථා ලබාදීමේ  ප්‍රගතිය සමාලෝචනය කෙරේ

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට විදේශ රැකියා අවස්ථා ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

24 April 2026
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්  පවතී වුවද

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක් පවතී වුවද

24 April 2026
ලෝක කුසලානය සඳහා  අමෙරිකාවට පැමිණෙන සංචාරකයන්ට

ලෝක කුසලානය සඳහා අමෙරිකාවට පැමිණෙන සංචාරකයන්ට

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට  විදේශ රැකියා අවස්ථා ලබාදීමේ  ප්‍රගතිය සමාලෝචනය කෙරේ

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයින්ට විදේශ රැකියා අවස්ථා ලබාදීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

24 April 2026
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්  පවතී වුවද

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක් පවතී වුවද

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved