මැදපෙරදිග අර්බුදය යළි උග්‍ර වීමත් සමඟ මාස දෙකක කාල සීමාවකට පසු බොර තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා ගොස් ඇත. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 100.6ක් ලෙස සටහන් වී ඇති අතර, ඩබ්ලිව්.ටි.අයි. බොර තෙල් බැරලයක මිලද ඩොලර් 92.13 දක්වා ඉහළ ගොස් තිබේ.
Post Views: 4