• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රෝග දෙකක්… එකම විසඳුමක්!

සමාජ වගකීම ඉටු කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

20 July 2026
in දේශීය, පුවත්
රෝග දෙකක්… එකම විසඳුමක්!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මේ වන විට ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා මරණ 20ක් වාර්තා වී ඇති බවත්, අපගේ සමාජ වගකීම නිවැරදිව ඉටු කළේ නම් ඩෙංගු මරණ මෙන්ම ජලභීතිකා මරණත් වළක්වා ගැනීමට හැකිව තිබූ බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ‘පේට් එක්ස්පෝ ශ්‍රී ලංකා 2026′ (Pet Expo Sri Lanka 2026) ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේද සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ජලභීතිකාව මුළුමනින්ම තුරන් කිරීමේ අභියෝගය දේශපාලන අධිකාරිය, වෛද්‍යවරුන් සහ අනෙකුත් වෘත්තිකයන් ඇතුළු සමස්ත ප්‍රජාවම එකතුවී භාරගත යුතු බවයි. ජලභීතිකා ප්‍රතිකාර සහ වැළැක්වීම් සඳහා රජයක් ලෙස දැවැන්ත මුදලක් යොදවන බව පෙන්වා දුන් ඒ මහතා, පුත්තලම දිස්ත්‍රික්කයෙන් පමණක් මරණ 4ක් වාර්තා වී ඇති බවද කියා සිටියේය. වගකීමෙන් යුතුව සුරතල් සතුන් ඇති කිරීමේ වැදගත්කම සහ මේ හරහා ජන ජීවිතවලට සිදුවන බලපෑම් අවම කර ගැනීම පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
Post Views: 6
Previous Post

තනතුරු ජීවිත කාලයටම නෙවෙයි… තරුණ යතිවරුන්ට අවස්ථාව දෙන්න ඕනේ,

Next Post

දඹදිව යන එක නවත්වලා නෑ…

Editor TTV News

Editor TTV News

Next Post
දඹදිව යන එක නවත්වලා නෑ…

දඹදිව යන එක නවත්වලා නෑ...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026

Recent News

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved