• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කිලිනොච්චියේ චීන සමාගම ගැන තොරතුරු දෙන්නැයි ඇමැති ඩග්ලස් නිලධාරින්ට කියයි

5 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වීන සමාගමක් මගින් කිලිනොච්චියේ පවත්වාගෙන යන මුහුදු කූඩැල්ලන් වගා පොළ පිළිබද තොරතුරු ලබා දෙන්නැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ කිලිනොච්චිය ප්‍ර දේශයේ මුහුදු කූඩැල්ලන් වගා මධ්‍යස්ථානයක් හා අභිජනන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සදහා ජලජීවී ආයතනයට අවසර ලබා දී ඇති අතර එහි සිදුවන කටයුතු පිළිබදව සොයා බලන ලෙස පසුගිය 30 වනදා දින ධීවර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

උතුරු නැගෙනහිර පළාත්වල ධීවරයන්ගේ ආදායම් මාර්ගයක් ලෙස මුහුදු කූඩැල්ලන් වගාව ප්‍රචලිත කිරීමට රජය දැනටමත් කටයුතු කරමින් සිටින අතර පසුගිය වකවානුව පුරාම උතුරේ ප්‍ර දේශ කිහිපයක් තෝරාගෙන මුහුදු කූඩැල්ලන් වගාව ආරම්භකර ඇති අතර දැනටමත් මෙම වගාවට යොමුවී සිටින ධීවරයින් සදහා මසකට විශාල ආදායමක් ලැබෙමින් පවතියි.

මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ දෙමළ සංධානයේ සහයෝගයෙන් පවත්වාගන ගිය යහපාලන ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන්ගේ උවමනාවන් මත උතුරේ ධීවර ජනතාවගේ සම්පත් හොර පාරෙන් සමාගම් වලට පවරා දී ඒ තුළින් ලැබෙන ආදායම යම් කොටසකගේ පමණක් සාක්කු පුරවාගැනීමේ ක්‍රමවේදයක් සකස්කර තිබු බවත්, අපගේ රජයට එම කටයුතු නිවැරදි කර අසරණ ධීවර ජනතාවගේ යහපත සදහා මෙම ප්‍ර දේශ භාවිතා කිරීමට ඇති හැකියාව සොයා බලා කඩිනමින් වාර් තාවක් ලබා දෙන ලෙස අදාල බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය,ධීවර දෙපාර් තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ,සුසන්ත කහවත්ත, ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත විජේරත්න හා අධ්‍යක්ෂක ජනරාල් නිමල් චන්ද්‍රරත්න ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි විය.

Minister Douglas asks officials to provide information about the Chinese company in Kilinochchi

Fisheries Minister Douglas Devananda has instructed officials to provide information on a sea leech farm run by a linen company in Kilinochchi.

During the previous government of good governance, permission was granted to the Aquaculture Institute to maintain a sea leech cultivation center and breeding center in the Kilinochchi area.

The government is already working to popularize sea urchin cultivation as a source of income for fishermen in the Northern and Eastern Provinces.

Speaking further the Minister said that the government of Sri Lanka had set up a system to transfer the resources of the fishing community in the North to the companies illegally and to fill the pockets of only a portion of the income generated by the interests of certain individuals in the government of good governance which was maintained with the support of the Tamil National Alliance. Relevant authorities have been instructed to look into the possibility of using these areas for the benefit of the people and submit a report soon.

Secretary to the Ministry Indu Ratnayake, Director General of the Fisheries Department Susantha Kahawatta, Chairman of the National Aquaculture Development Authority Jayantha Wijeratne and Director General Nimal Chandraratne were also present on the occasion.

Post Views: 3
Previous Post

අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන 2,096ක් සිසු අයිතියට

Next Post

පාර්ලිමේන්තුව ‍දින 04ක් රැස්වේ… ගම්මන්පිලගේ විශ්වාසභංග විවාදය 19 සහ 20

editor

editor

Next Post

පාර්ලිමේන්තුව ‍දින 04ක් රැස්වේ... ගම්මන්පිලගේ විශ්වාසභංග විවාදය 19 සහ 20

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved