• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 5කට පසු උපාධිධාරී හෙද බඳවා ගැනීම් යළි ඇරඹේ

2029 වනවිට 13,600ක් බඳවා ගැනීමට සැලසුම්

29 May 2026
in දේශීය, පුවත්
වසර 5කට පසු උපාධිධාරී හෙද  බඳවා ගැනීම් යළි ඇරඹේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම අද (29) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. අවසන් වරට උපාධිධාරී හෙද බඳවා ගැනීම් සිදුකර තිබුණේ 2021 වසරේදී වන අතර, වසර පහකට පසු මෙම බඳවා ගැනීම සිදුකිරීම සුවිශේෂී ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
2025 සිට 2029 දක්වා කාලසීමාව තුළ හෙද සේවයට අලුතින් 13,600ක පිරිසක් බඳවා ගැනීමට රජය සැලසුම් කර ඇති අතර, ඉන් 50%ක ඉලක්කය මේ වසර අවසන් වන විට සම්පූර්ණ කිරීමට පියවර ගෙන ඇත. මෙරට රාජ්‍ය සෞඛ්‍ය සේවයේ දැනට හෙද නිලධාරීන් 43,553ක් සක්‍රීය සේවයේ නිරතව සිටින අතර, ක්ෂේත්‍රයේ මානව සම්පත් හිඟය පියවීමට පසුගිය වසර දෙක තුළ පමණක් III ශ්‍රේණියේ හෙද කාර්ය මණ්ඩල 3,441ක් බඳවා ගෙන ඇත.
දිවයින පුරා හෙද විදුහල්වල දැනට සිසුන් 7,800ක් පමණ වෘත්තීය පුහුණුව ලබමින් සිටින අතර, අනාගත සායනික අවශ්‍යතා සලකා ජාතික හෙද අභ්‍යාස විද්‍යාල පද්ධතියට තවත් නවක සිසුන් 3,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇත. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, වෘ
Post Views: 13
Previous Post

පාපන්දු ක්‍රීඩාවේ නිලධාරීවාදී ග්‍රහණය බිඳ දැමීමට තවත් අභියාචනයක්

Next Post

යුරෝපා සංගමයේ පරීක්ෂණ වාර්තා මගින් VFS Global ආයතනයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ විමර්ශනයක්

Editor TTV News

Editor TTV News

Next Post
යුරෝපා සංගමයේ  පරීක්ෂණ වාර්තා මගින්  VFS Global ආයතනයේ  මෙහෙයුම් කටයුතු පිළිබඳ විමර්ශනයක්

යුරෝපා සංගමයේ පරීක්ෂණ වාර්තා මගින් VFS Global ආයතනයේ මෙහෙයුම් කටයුතු පිළිබඳ විමර්ශනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved