වත්මන් රජය යටතේ නඩු තීන්දුවලට හෝ අධිකරණ පද්ධතියට කිසිදු ආකාරයක බලපෑමක් සිදු නොවන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ‘අයිටීඑන් ඔන්එයාර් පොලිටික්ස්’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, දූෂණ සහ වංචාවන්ට එරෙහිව රජය ගෙන යන ක්‍රියාමාර්ග හමුවේ විපක්ෂය කලබලයට පත්ව සිටින බවයි.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved