• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මාර්ග නැවත පිළිසකර කිරීමේදී වැයවන මුදල අයකරන ගැනීමට ඇමැති ජොන්ස්ටන් සැරසෙයි

10 September 2020
in සංවර්ධන
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

සේවා අවශ්‍යතාමත වෙනත් ආයතන මගින් හානි කරනු ලබන මාර්ග නැවත නියමිත ප්‍රමිතියට අනුව පිළිසකර කිරීමේදී ඒ සදහා වැයවන මුදල් එම ආයතන වලින්ම නැවත අයකර ගැනීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම කාලෝචිත බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් “A˜ සහ ” B ” ශ්‍රේණියේ මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අලූතින් ඉදිකරන ලද නව මාර්ග හා පුළුල් කොට කාපට් අතුරා සංවර්ධනය කල මාර්ග වල ජලසම්පාදන මණ්ඩලය මගින් භූගත ජලනල එලීම්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා පෞද්ගලික දුරකතන සමාගම් විසින් භූගත දුරකථන රැහැන් එලීම් වැනි කටයුතු සිදු කිරීම සදහා මාර්ග හානි කිරීමෙන් අනතුරුව හානිවන මාර්ග නිශ්ච්ත ප්‍රමිතියකට අනුව නැවත සකස් නොකරන බවට මහජනතාවගෙන් විශාල පැමිණිලි සංඛාවක් ලැබෙන බව අමාත්‍යවරයා පැවසයි.
එසේම නියමිත ප්‍රමිතියට නැවත සකස් නොකිරීම හේතුවෙන් මහජනතාව විශාල පීඩාවකට පත්වන බවද අමාත්‍ය ජොන්ස්ටන් කියා සිටියේය.

මාර්ගයක් සේවා අවශ්‍යතාවය මත කඩා දැමීමට ප්‍රථම මාර්ග සංවර්ධන අධිකාරියෙන් පූර්ව අනුමැතිය ලබාගත යුතු අතර නැවත එම මාර්ග යථා තත්වයට පත්කිරීමේදි මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ අධික්ෂණය යටතේ නියමිත ප්‍රමිතියට එම කටයුත්ත සිදුකල යුතු බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නඩත්තු හා කළමණාකරන අංශයේ අධ්‍යක්ෂිකා මංගලා මාරසිංහ මහත්මියට උපදෙස් ලබාදෙන ලදී.

එසේම බොහෝ අවස්ථාවලදී මෙම මාර්ග කඩාබිඳ දමන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිසි අවසරයකින් තොරව බව අමාත්‍යවරයා පැවසීය.

ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, විදුලිබල මණ්ඩලය, පෞද්ගලික දුරකථන සමාගම්වල නිලධාරින් සහ එම ආයතනයන් අයත් විශයභාර අමාත්‍යවරුන් සමග ඉදිරියේදී සාකච්ඡා කර සේවා අවශ්‍යතාමත මෙසේ හානිකරනු ලබන මාර්ග නැවත නියමිත ප්‍රමිතියට අනුව පිළිසකර කිරීමේදී ඒ සදහා වැයවන මුදල් එම ආයතන වලින් නැවත අයකර ගැනීමට අවශ්‍ය නීති හා මාර්ග යථාතත්වයට පත්කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට කටයුතු ඉදිරියේදී සම්පාදනය කරන ලෙසට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නඩත්තු හා කළමණාකරන අංශයේ අධ්‍යක්ෂිකාවට දැනුම් දෙන ලදී.

Post Views: 25
Previous Post

රජයේ දැන්වීම් රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රචාරණය අනිවාර්යයි

Next Post

මම …. අපේ ගමට ඉක්මණින්ම යනවා – රාජ්‍ය ඇමැති රණවීර

editor

editor

Next Post

මම .... අපේ ගමට ඉක්මණින්ම යනවා - රාජ්‍ය ඇමැති රණවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

14 September 2026
සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

14 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved