• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ බදු ආදායමෙන් වැඩි කොටසක් ගොවි ජනතාව වෙනුවෙන් වැය කරන බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි

3 July 2026
in දේශීය, පුවත්
රජයේ බදු ආදායමෙන් වැඩි කොටසක්  ගොවි ජනතාව වෙනුවෙන්  වැය කරන බව  අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ලැබෙන බදු ආදායම සහ විදේශ ප්‍රේෂණවලින් වැඩිම මුදලක් ගොවි ජනතාව වෙනුවෙන් වැය කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ “වාරි මහිම අපේ උරුමය” ජාතික වැඩසටහනට සමගාමීව රුපියල් මිලියන 83.20ක වියදමින් මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය සහ ගේට්ටු සහිත වාන් නිර්මිතය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමිනි.
රටට බත සපයන ගොවියා මෙන්ම තේ කර්මාන්තයේ නිරත කුඩා තේ වතු හිමියන්ද ආර්ථිකයට වැදගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වී මිල උච්චාවචනය වීම ගැටලුවක් බැවින් එය ස්ථාවරව පවත්වා ගැනීමට රජය උත්සාහ කරන බව සඳහන් කළේය. එබැවින් වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කළ අවස්ථාවේදී වී අස්වනු අලෙවි කරන ලෙසත්, වැඩි මිලක් අපේක්ෂාවෙන් නිවෙස්වල ගබඩා නොකරන ලෙසත් ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඉදිරියේදී පොහොර මිල අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට සාපේක්ෂව ගොවීන්ට සහන ලබා දීමට පියවර ගන්නා බවත් පැවසීය. එමෙන්ම පෞද්ගලික පොහොර සමාගම් රජයට ලබා දුන් සහයෝගය අගය කළ ඒ මහතා, රටේ කර්මාන්ත හෝ ඉන්ධන සැපයුම බිඳ වැටීමට ඉඩ නොතබා පවත්වාගෙන යාමට රජය සමත් වූ බවද වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 7
Previous Post

මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,000 ඉක්මවයි ගත වූ පැය 24 තුළ රෝගීන් 1,253ක්

Next Post

වී ගැටලුව උග්‍ර වෙයි… වී කිලෝවට රු. 150ක් ඕනේ… ගොවීන් පාරවල් වසා දමමින් ප්‍රබල විරෝධතාවයක!

Editor TTV News

Editor TTV News

Next Post
වී ගැටලුව උග්‍ර වෙයි…  වී කිලෝවට රු. 150ක් ඕනේ… ගොවීන් පාරවල් වසා දමමින් ප්‍රබල විරෝධතාවයක!

වී ගැටලුව උග්‍ර වෙයි... වී කිලෝවට රු. 150ක් ඕනේ... ගොවීන් පාරවල් වසා දමමින් ප්‍රබල විරෝධතාවයක!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

8 September 2026
වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

8 September 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්  සේවයේ යෙදවීම තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම්

8 September 2026
නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

8 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved