• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමති කිරිඇල්ල ඉන්දිය ඇමැතිනි සුෂ්මා හමුවෙයි

20 August 2018
in දේශීය

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනි සුෂ්මා ස්වරාජ්ව හමුව ඇත.   ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතාගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජය නියෝනය කරමින් සහභාගී වූ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මැතිණිය මුණගැසී සාකච්ඡාවකට එක් වුනා.

නව දිල්ලි නුවර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්යාලයේදී අමාත්‍යවරුන් දෙපල මුණගැසුනු අතර දෙරට අතර රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් වැදගත් කරුණු රැසක් පිලිබඳ එහිදී සාකච්ඡා කරනු ලැබුවා.

Post Views: 16
Previous Post

ප‍්‍රථම Waterdrop Screen සහිත OPPO F9 වෙළෙඳ පොළට

Next Post

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවලින් ආණ්ඩුවට කිසිදු බලපෑමක් නෑ – ඇමැති මහින්ද

editor

editor

Next Post

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවලින් ආණ්ඩුවට කිසිදු බලපෑමක් නෑ - ඇමැති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved