• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බැසිල් දක්ෂයෙක් බව ඇමැති මහින්ද කියයි

30 June 2021
in දේශීය

බැසිල් රාජපක්ෂ මහතා කියන්නේ දක්ෂයෙක් බවත් එතුමාගේ සේවය සුළු කාරණාවලට ලඝු කළ යුතු නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද දින පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවේ දීය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” බැසිල් රාජපක්ෂ මහතා කියන්නේ දක්ෂයෙක්. එතුමා ඉතාමත් කෙටිකාලයක් තුළ ආරම්භ කර අලුත්ම පක්ෂය මගින් ජනතා විශ්වාසය දිනාගනිමින් ප්‍රාදේශීය සභා සියල්ලත්, ඒ වගේම ජනාධීපතිවරණයත්, ඉන් අනතුරුව පැවති මහා මැතිවරණයත් ජයග්‍රහණය කර තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පිහිටුවනු ලැබුවා. එමනිසා එවැනි දක්ෂ පුද්ගලයෙකුට අමාත්‍ය ධුරයක් ලබා දීම නොකළ යුත්තක් යැයි මම හිතන්නේ නැහැ. අනිත් එක තමයි එතුමාගේ දක්ෂතාවයන් මෙන්ම සම්බන්ධතා භාවිකා කළ යුත්තේ සුළු සුළු කාරණාවලට නොවෙයි. අපේ රටේ ආර්ථිකය සම්බන්ධ කාරනාවල දී එතුමා සතු හැකියාවන් භාවිතා කල හැකියි. එම නිසා එතුමා පාර්ලිමේන්තුවට පැමිණීම හා අමාත්‍ය ධුරයක් ලබා දීම මම සළකන්නේ යහපත් දෙයක් විදියටයි.

 

 

 

 

Minister Mahinda says that Basil is a genius

 

Minister Mahinda Amaraweera says that Basil Rajapaksa is a genius and his service should not be reduced to trivial matters.
The Minister said this at a media briefing held at the Ministry of Environment this morning.

The Minister said, “Mr. Basil Rajapaksa is a genius. He started in a very short period of time and won the trust of the people through his new party. I do not think it is necessary to give a ministerial post to a talented person. I consider giving to be a good thing.

Post Views: 7
Previous Post

2021-2024 ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ නිලවරණය පවත්වයි

Next Post

මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට ඉරානයේ සහය 

editor

editor

Next Post

මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට ඉරානයේ සහය 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved