27 April 2024
#ක්‍රීඩා

ඇමැති නාමල් බෝල්රූම් ඩාන්ස් සම්මේලනයේ ලියාපදිංචිය අවලංගු කරයි

බෝල්රූම් ඩාන්සර් ක්‍රීඩාව සඳහා ජාතික සම්මේලනය වන ශ්‍රී ලංකා බෝලරූම් ඩාන්සර්ස් සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර තිබේ.

ඒ, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් 2020 සැප්තැම්බර් මස 04 වනදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම අවලංගු කිරීම කර තිබේ.

1973 අංක 25 දරන ක්‍රිඩා පනතේ 32 (ඇ) වගන්තිය යටතේ මෙම තීරණය ගත් බව ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *