• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇවිදින මංතීරු ආශ්‍රිතව යෝග්‍යතා සමාජ පිහිටුවීමට ඇමැති නාමල්ගේ සුදානමක් 

18 November 2020
in ක්‍රීඩා

බෝ නොවන රෝග ඉහළ යාමේ ප්‍රවණතාවය අඩු කිරීම සදහා ජනතාව අතරට ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම්වල යෙදීමට අවශ්‍ය ඇවිදින මංතීරු ඉදිකිරීමට කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) බස්නාහිර පළාතේ ඇවිදින මංතීරු ආශ්‍රිතව ක්‍රියාකාරීව සේවයේ යෙදෙන ශරීර සුවතා උපදේශකවරු සදහා හමුවකදිය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ‘මෙතෙක් විවිධ ප්‍රදේශවල ඉදි කර ඇති ඇවිදින මංතීරු හා අය වැය තුලින් යෝජිත ඇවිදින මංතීරු 1000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාව පුරා ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වන බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” අපිට තිබෙන ලොකුම අභියෝගය තමයි මේ පුහුණුකරුවන් නියාමනය කිරීම සහ පුහුණුකරුවන් අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් නොතිබීම. උදාහරණයක් ලෙස ගත් විට අනෙකුත් සෑම ක්‍රීඩාවකටම ජාතික සංගමයක්, ක්‍රීඩා සංගමයක් සමග ජාතික මට්ටමේ අධික්ෂණයක් තිබෙනවා. ඒම පුහුණුකරුවන්ට ජාතික වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් පුහුණු කරුවෙකු ලෙස ශ්‍රේණිගත සුදුසුකමක් තිබෙනවා. නමුත් තිබෙන ගැටලුව තමයි ලංකාවේ කාය වර්ධන මධ්‍යස්ථාන කීයක් තිබෙනවාද? ඒහි පුහුණුකරුවන් සුදුසුකම් ලබා තිබෙන්නේ කුමණ ආකාරයකටද කියන ඒක හොයාගන්න බැරි වීම. ඊලග වසරේ ඒ් සම්බන්ධව ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ තොරතුරු රැස් කිරීමක් සිදු කරන්න බලාප‌ොරොත්තු වෙනවා.” යන්නයි.

මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් ඒ්කනායක යන මහත්වරුන් ද කොළඹ ප්‍රදේශයේ ශරිර සුවතා පුහුණුකරුවන් පිරිසක් ද සහභාගී විය.

Post Views: 5
Previous Post

අයවැය දෙවන වර කියවීමේ විවාදය ඇරඹෙයි

Next Post

සෞඛ්‍ය කාර්ය මණ්ඩලට පහසුකම් ලබා දීමේ තීරණයක් – COVID-19 වෛරසය මර්ධන කාර්යසාධන මණ්ඩලය

editor

editor

Next Post

සෞඛ්‍ය කාර්ය මණ්ඩලට පහසුකම් ලබා දීමේ තීරණයක් - COVID-19 වෛරසය මර්ධන කාර්යසාධන මණ්ඩලය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved