• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

Volunteer SL ලබන 27 වනදා ඇරඹෙන බව ඇමැති නාමල් කියයි

23 March 2021
in දේශීය

යුතුකම් අගයන තරුණ පරපුරක් වෙනුවෙන් Volunteer SL වැඩසටහන ලබන 27 වන සෙනසුරාදා ආරම්භ කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසු‍වේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පසුගිය (22) දා පැවති ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ ස්වේච්ඡා සංවිධානය Volunteer SL හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ මාසයේ 27 වන සෙනසුරාදා පළවෙනි ස්වෙච්ඡා දිනය (Volunteer SL Day) තුළ ගමට සමාජයට රටට ආදරය කරන සියලුදෙනාට එකට එක්ව වැඩ කිරීමට ආරාධනා කරන බව රාජපක්ෂ මහතා පැවසිය.

මෙහිදී පාර සුද්ද කරන්න, පල්ලිය, පන්සල, කෝවිල පිරිසිදු කරන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන විශාල පිරිසක් සිටින අතර ඒ සියලුදෙනාටම මෙම අවස්ථාවට ආරාධනා කරන බව හෙතෙම පැවසිය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජෙනරාල් තෙෂාර ජයසිංහ, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්, අමාත්‍යංශ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

 

 

 

 

Post Views: 7
Previous Post

කටාන ජනතාවගේ ජලසිහිනය සැබෑකරවීම ගැන බෙහෙවින් සතුටුවෙනවා – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

Next Post

මට විමුක්තිව නැති කරන ගන්න අවශ්‍ය නෑ – හිටපු ජනපතිනි චන්ද්‍රිකා කියයි

editor

editor

Next Post

මට විමුක්තිව නැති කරන ගන්න අවශ්‍ය නෑ - හිටපු ජනපතිනි චන්ද්‍රිකා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved