• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අමෙරිකා එක්සත් ජනපද නියෝජිත පිරිසක් හමුවෙයි

27 February 2024
in දේශීය, පුවත්
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අමෙරිකා එක්සත් ජනපද නියෝජිත පිරිසක් හමුවෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, අමෙරිකා එක්සත් ජනපද නියෝජිත පිරිසක් පසුගිය 23වනදා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවට පැමිණි අවස්ථාවේදී හමු විය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රිචඩ් ආර්. වර්මා මහතා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් ඇතුළු එරට නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ද අමාත්‍යවරයා සමඟ එක්විය.

මෙහිදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඔස්සේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් උපායමාර්ගික වශයෙන් සහ මෙරට හමුදාවන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා විශේෂයෙන් නාවික ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු සහයෝගයක් දක්වා ඇති බවයි.

මෙම සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස පසුකාලීනව බලපා ඇති සමුද්‍රීය අභියෝගවලට පවා සාර්ථකව මුහුණදීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සාගර කලාපය තුළ විපතට පත් සමුද්‍ර සහ ධීවර නෞකා ආවේක්‍ෂණ සහ මුදාගැනීමේ මෙහෙයුම් වඩාත් ඵලදායි ලෙස සිදුකිරීමට නාවික හමුදාවට හැකි වූ බව හෙතෙම පැවසීය.

Post Views: 14,796
Previous Post

ජනපති රනිල් ලංකා ඉතිහාසයේ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවකින් යළි ජනාධිපතිධූරයට පත් වෙනවා – මන්ත්‍රී වජිර

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා මන්ත්‍රී ධුර‍යෙන් ඉල්ලා අස්වෙයි

editor ttvnews

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved