• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එකඟතා සාර්ථක කර ගැනීමේ මාර්ගය IMF සමග සමීපව කටයුතු කිරීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කියයි

12 May 2023
in දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර නිරන්තර අවබෝධය ගැනීම මගින් ඇති කර ගත් එකඟතා වඩාත් සාර්ථක කර ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම වර්තමානයේ සිදු කරන ශ්‍රී ලංකා සංචාරය ඊට කදිම අවස්ථාවක් බවයි.

දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රගති සමාලෝචනයට පෙර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් වන කැපවීම ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් වන බව හෙතෙම සඳහන් කලේය.

මේ අතර අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව මගින් ණය සීමාව ඉහළ යාමක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

එමගින් සිදු වන්නේ දැනට රුපියල් බිලියන 5000 සීමාවේ පවතින රජයට භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත හැකි ණය සීමාව රුපියල් 6000 දක්වා ඉහළ දැමීම පමණක් බවයි සියඹලාපිටිය මහතා පවසන්නේ.

පොලී අනුපාතය ඉහළ මට්ටමක පවතින තත්ත්වයක් යටතේ රජයට දේශීය වශයෙන් කෙටි කාලීනව ණය ලබා ගත හැකි ක්‍රමය වන භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ලබා ගැනීමේ සීමා ඉහළ දැමීම වාසිදායක බව හෙතෙම පෙන්වා දෙයි.

Post Views: 19
Previous Post

ධූමායනයට අලුත් ක්‍රමයක් – සෞඛ්‍ය කීටවිද්‍යා නිළධාරීන්ගේ සංගමය

Next Post

රටට හොඳක් නම් අපි සහය දෙනවා – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

රටට හොඳක් නම් අපි සහය දෙනවා - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved