• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තරුණ පරපුරේ නිවාස සිහිනය යථාර්තයක් කරන බව රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

21 September 2020
in සංවර්ධන

මෙරට තරුණ පරපුරේ නිවාස සිහිනය යථාර්තයක් කරමින් ඔවුන්ට සහන මිලට හොඳ නිවසක් ලබා ගැනීමේ අවස්ථාව කඩිනමින් උදාකර දෙන බව, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, ලෝක ජනාවාස දිනයට සමගාමීව ගම්පහ, යක්කල, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත නව මහල් නිවාස ව්‍යාපෘතිය පිළිබඳව පැවති විශේෂ සාකච්ඡාවට ඊයේ (20) සහභාගී වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත දේශීය බැංකු සම්බන්ධ කර ගනිමින් 6.25% ක් වැනි පොළියක් යටතේ වසර 30 කින් පමණ ගෙවා නිම කිරීමට නිවාස ලබා දීමේ වැඩසටහන කඩිනමින් දියත් කරන බවයි.

වත්මන් රජය මෙම ව්‍යාපෘති දියත් කරන්නේ භූමිය රැක ගනිමින්, සියලු පාර්ශව එකතු කර සාකච්ඡා කොට අනාගතයේදී කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා යන මහත්වරුන් සහ රාජ්‍ය ආයතනවල නිළධාරීන් රැසක් සහභාගි වූහ.

Post Views: 18
Previous Post

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි – අගමැති කියයි

Next Post

ආඬිගම මාර්ගයේ ඉදිකීරීම් රාජ්‍ය ඇමැති ලාන්සාගේ නිරීක්ෂණයට

editor

editor

Next Post

ආඬිගම මාර්ගයේ ඉදිකීරීම් රාජ්‍ය ඇමැති ලාන්සාගේ නිරීක්ෂණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved