• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉස්සන් වගාව ව්‍යාප්ත කිරීමටත් හා නව නීති හදුන්වා දීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමැති කංචන කියයි

18 January 2021
in සංවර්ධන

ඉස්සන් වගාව තව තවත් ව්‍යාප්ත කිරීමට අවශ්‍ය නව නීති හදුන්වා දෙමින් ඉස්සන් කර්මාන්තයේ නියැලෙන පිරිසගේ ජීවන තත්වය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කහදමෝදර මිරිදිය අභිජනන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා පැවැසුවේ‘ඉස්සන් වගාවෙන් රටට ඉහලම විදේශ ආදායමක් හිමි කරදීම සදහා අවශ්‍ය කටයුතු ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරමින් සිටින බවත් මේ අනුව ඉස්සන් වගේම මුහුදු කූඞැල්ලන් , වේක්කයන් , කකුළුවන් වගාව ආරම්භ කිරීමට මේ වන විටත් අවශ්‍ය කටයුතු කරගෙන යන බවත්ය. එමෙන්ම නිරෝගී මත්ස්‍ය පැටවුන් අභිජනනය කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා පුහුණුව ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් ලබා දීමට කටයුතු කරන බවත් මෙම කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය ඉඩම් වගේම ආධාර සහ ණය පහසුකම්, මෙන්ම නවීන තාක්‍ෂණික දැනුම හා නිරන්තර උපදේශනය , අධික්‍ෂණය සදහා අවශ්‍ය වැඩපිළිවෙලත් මේ වන විටත් අමාත්‍යාංශය හා අනුබද්ධිත ආයතනයන් හා එක්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවයි. ‘ ඉස්සන් වගාව තව තවත් ව්‍යාප්ත කිරීමට අවශ්‍ය නව නීති හදුන්වා දෙමින් ඉස්සන් කර්මාන්තයේ නියැලෙන පිරිසගේ ජීවන තත්වය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බවද පැවසු අමාත්‍යවරයා මෙම වසරේදී කහඳමෝදර ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයෙන් ඉස්සන් පැටවූ මිලියන 40ක් පමණ ජල මුලාශ්‍ර වලට මුදා හැරීමට බලාපොරොත්තුවන බව ” රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 14
Previous Post

ක්‍රිඩකයෙකුගේ විනය ඉතා වැදගත් – රට හැර යන ෂෙහාන්ගේ ප්‍රකාශයට තිසරගෙන් පිළිතුරු

Next Post

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොරෝනා ආසාදනය වෙයි

editor

editor

Next Post

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොරෝනා ආසාදනය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved