• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජවිපෙට බලය ආවොත් කෑලෑ නීති යුගයක් ඇති වන බව ඇමැති ප්‍රසන්න කියයි

8 May 2024
in දේශීය, පුවත්, සංවර්ධන
ජවිපෙට බලය ආවොත් කෑලෑ නීති යුගයක් ඇති වන බව ඇමැති ප්‍රසන්න කියයි

තමන් බලයට පැමිණියහොත් තම පාක්ෂිකයන්ට යම් අධිකරණ බලයක් ලබාදෙන බවට ජනතා විමුක්ති පෙරමුණ කරනු ලබන ප්‍රකාශයෙන් තහවුරු වන්නේ කැලෑ නීතිය යලි ගම්වල ස්ථාපිත කිරීමට ඔවුන් සූදානමින් සිටින බව යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ගම්පහ දෙවන ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (8) එක් වෙමිනි.

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ 88/89 යුගයේදී මිනිසුන් මරමින් ජ.වි.පේ ගම්වල කැලෑ නීතිය ක්‍රියාත්මක කළ අයුරු ජනතාවට හොඳට මතකයේ ඇති බවයි.

අන්තවාදී කණ්ඩායම්වලට බලය ගියහොත් නැවත එවැනි භයංකාර යුගයක් බිහිවනු ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණේ මෙම කතාව කිසිලෙසකින්වත් විහිළුවට නොගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Post Views: 21,909
Previous Post

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා – ජනපති

Next Post

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් ණය බර අඩු කර ගත හැකියි – ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි

editor ttvnews

editor ttvnews

Next Post
විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් ණය බර අඩු කර ගත හැකියි – ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි

විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් ණය බර අඩු කර ගත හැකියි - ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved