• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැති රාජිත 22 ක ජිනිවා යයි 

20 September 2018
in දේශීය
එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ක්ෂය රෝගය මර්දනය කිරිම සහ බෝනොවන රෝග පාලනය කිරීම පිළිබද ජගත් සමුළුවට සහභාගිවීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ලබන සෙනසුරාදා (22) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගිවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම සමුළුවට එක්වීමට නියමිතව ඇත. ක්ෂය රෝගය පාලනය කිරිම පිළිබද සමුළුව ලබන 26 වන දා ද, බෝනොවන රෝග පාලනය කිරීම පිළිබද සමුළුව ලබන 27 ද පැවැත්වීමට නියමිතය. ලෝකයේ එක් එක් රටවල් ක්ෂය රෝගය සහ බෝනොවන රෝග පාලනය කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. බෝනොවන රෝග පාලනය කිරිම සදහා රජය ගෙන ඇති වැඩපිළිවෙල පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී දේශණයක් පැවැත්වීමට ද නියමිතව තිබේ.
 
මෙම සමුළුවෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර පැවැත්වෙන දුම්කොළ පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියේ ප්‍රධාන සමුළුවට සහභාගිවීමට නියමිතව ඇත. එම සමුළුව ආරම්භ වන්නේ ඔක්තෝබර් මස 01 දායි.
 
 
Post Views: 5
Previous Post

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද …..! තීරණය රැසක් …. !

Next Post

තොරතුරු සතිය හෙට සිට ක්‍රියාත්මකයි 

editor

editor

Next Post

තොරතුරු සතිය හෙට සිට ක්‍රියාත්මකයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved