• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමාත්‍ය විජයදාස නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති තනතුරට

21 April 2024
in දේශීය, පුවත්
විජයදාස නිදහස් පක්ෂයෙන් ජනාධීපතිවරණයට !
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ වැඩබලන සභාපති ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් තිබේ. ඒ අද (21) එම පක්ෂයේ මහලේකම් සාරති දුෂ්මන්ත් මහතා විසින් කැඳවු දේශපාලන මණ්ඩල රැස්වීමේදී විජයදාස රාජපක්ෂ මහතාගේ නම ඒකමතිකව සම්මත වී ඇත. කෙසේ වෙතත් පසුගියදා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ද නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් විසින් කැඳවු දේශපාලන මණ්ඩල රැස්වීමේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කෙරිණ.

මෙම රැස්වීම් දෙකම නිති විරෝධි යැයි දෙපාර්ෂවයම චෝදනා කරමින් සිටියි.

කෙසේ වෙතත් මහලේකම්වරයා විසින් අද කැඳ වු දේශපාලන මණ්ඩලයේ රැස්වීම අනුව මැයි රැළියේදී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් විජයදාස රාජපක්ස මහතාව නම් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම බොහෝ විට ඉදිරි දින කිහිපයේදී විජයදාස රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 6,608
Previous Post

ජනපති අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ නිරීක්ෂණ චාරිකාවක

Next Post

රට ගොඩනැඟීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නැහැ – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
රට ගොඩනැඟීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නැහැ – ජනපති

රට ගොඩනැඟීමේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට සූදානම් නැහැ - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2009න් පසු උපන් අයට  බ්‍රිතාන්‍යයේ දුම්පානය  සදහටම තහනම් කෙරේ

2009න් පසු උපන් අයට බ්‍රිතාන්‍යයේ දුම්පානය සදහටම තහනම් කෙරේ

22 April 2026
ඖෂධ මිල  ඉහළ දැමීමට  තවමත් තීරණයක් නැහැ

ඖෂධ මිල ඉහළ දැමීමට තවමත් තීරණයක් නැහැ

22 April 2026
රට ගොඩනැගීමට  පොලිසියෙන් දිරියක්

රට ගොඩනැගීමට පොලිසියෙන් දිරියක්

22 April 2026
බහාලුම් 323ක අබිරහස්’ ගමන ජනපති සහ බිමල් රත්නායක  කැඳවන්න ගිය යෝජනාවට  ආණ්ඩුවෙන් ‘රතු එළියක්

බහාලුම් 323ක අබිරහස්’ ගමන ජනපති සහ බිමල් රත්නායක කැඳවන්න ගිය යෝජනාවට ආණ්ඩුවෙන් ‘රතු එළියක්

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2009න් පසු උපන් අයට  බ්‍රිතාන්‍යයේ දුම්පානය  සදහටම තහනම් කෙරේ

2009න් පසු උපන් අයට බ්‍රිතාන්‍යයේ දුම්පානය සදහටම තහනම් කෙරේ

22 April 2026
ඖෂධ මිල  ඉහළ දැමීමට  තවමත් තීරණයක් නැහැ

ඖෂධ මිල ඉහළ දැමීමට තවමත් තීරණයක් නැහැ

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved