• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ සහ නිෂ්පාදකයින්ගේ ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි

25 November 2020
in ව්‍යාපාර

ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයින් මුහුණදී ඇති ගැටළුවලට පිළියම් ලබාගැනීමේ අරමුණින් කර්මාන්තරුවන් සහ නිෂ්පාදකයින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාව ඊයේ (24) දින හමුවිය.

එහිදී ඔවුන් මුහුණදී ඇති ගැටළු පිළිබද ඇමතිවරයා දැනුවත් කල අතර නියාමන කොන්දේසි සහ පාරිසරික කොන්දේසිවලට එකගවත් කර්මාන්තකරුවන්ට සාධාරණයක් වෙන ලෙසත් ඒවා විසදා ගැනීමට සහාය ලබාදීමට අමාත්‍යවරයා ඔවුන්ට පොරොන්දු විය.

දැනට ආනයන සිමා කිරීම හේතුවෙන් ලංකාවේ නිෂ්පාදනය කල නොහැකි වර්ගයේ ඇසුරුම්, බෝතල් වැනි නිෂ්පාදන නියාමන නීති වලට එකගව ගෙන ඒමට ඉඩ ලබාදීම, සුවද විලවුන් නිෂ්පාදනයේදී අවශ්‍ය වන pump කොටස සදහා පනවා ඇති බදු සදහා සහනයක් ලබාදීම ඇතුළු කර්මාන්තරුවන්ගේ ඉල්ලීම්වලට විසදුම් ලබාදීමට සහ Tetra Pack ආනයනය සහ භාවිතය කිරි ආශ්‍රිත නිෂ්පාදන සදහා පමණක් යොදා ගැනීමට යෝජනා වූ අතර ඒ සදහා සොයාබලා අවසර ලබාදෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

දැනට අවසර ලබාදී ඇති ප්ලාස්ටික් ඇසුරුම් ප්‍රමාණයන් පිළිබද අමාත්‍යංශය දැනුවත් කරන ලෙසත් ඇසුරුම් නිෂ්පාදකයින්ගේ නාමාවලියක් සකස්කොට එය එළිදක්වන ලෙසත්, පරිසර අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශයත්, කර්මාන්තකරුවනුත් එක්කර ඔවුන්ගේ ගැටළු සාකච්ජා කොට විසදුම් ලබාදීමට ඒකාබද්ධ සංසදයක් ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ට සහ අමාත්‍යංශයේ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ඇසුරුම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් සහ නිෂ්පාදකයින් ඇතුළු නිලධාරින් පිරිසක් ද එකව සිටියහ.

 

 

 

 

 

Post Views: 9
Previous Post

ශානිට කොරෝනා ආසාදනය වෙයි – වැලිකන්ද රෝහලට මාරු කිරීමට පියවර

Next Post

මන්ත්‍රී රිෂාඩ් ඇප මත මුදාහැරේ

editor

editor

Next Post

මන්ත්‍රී රිෂාඩ් ඇප මත මුදාහැරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved