• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කෙරේ

සැත්කම් සඳහා පවතින පොරොත්තු ලේඛනයට විසඳුමක්

13 July 2026
in දේශීය, පුවත්
මිරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ  ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රට පුරා වකුගඩු ආශ්‍රිත රෝගවලින් පෙළෙන දහස් ගණන් රෝගීන්ට සහනයක් සැලසීම සහ සැත්කම් සඳහා පවතින රෝගීන් 5,000කට අධික පොරොත්තු ලේඛනය අවම කිරීමේ අරමුණින් මිරිගම මූලික රෝහල් පරිශ්‍රයේ අලුතින් ඉදිකළ ‘වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය’ අද (12) විවෘත කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත වූ අතර, දශක දෙකකට ආසන්න කාලයක් පැවති සෞඛ්‍ය අවශ්‍යතාවක් මේ හරහා ඉටු කෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග පිළිබඳ කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙන් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය නිම කිරීමට හැකි විය.
ශ්‍රී ලංකාව පුරා මුත්‍රා රෝග විශේෂඥ ශල්‍ය ඒකක 30කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වුවද, මෙහෙයුම් ශාලා සීමිත වීම සහ නවීන තාක්ෂණයට ප්‍රවේශ වීමේ අපහසුතා හේතුවෙන් රෝගීන්ට දිගු කාලයක් පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුව තිබේ. නව පහසුකම මගින් රටේ ඕනෑම ප්‍රදේශයක සිටින රෝගීන් මිරිගම රෝහලට රැගෙන විත්, විශේෂඥ වෛද්‍යවරුන් ලවා නවීන තාක්ෂණය භාවිතයෙන් සැත්කම් සිදු කිරීමට අවස්ථාව සැලසේ.
සමාරම්භක උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, නිසි සැලසුම්කරණයකින් තොරව ගොඩනැගිලි සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම නිසා මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ නිසි ප්‍රයෝජනයක් නොලබන සම්පත් පවතින බවයි. පවතින සම්පත් සහ මානව බලශක්තිය උපරිම ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
Post Views: 6
Previous Post

යුක්‍රේන අගමැතිනි යුලියා ස්විරිඩෙන්කෝ වසරකින් ධුරයෙන් ඉවත් කෙරේ

Next Post

ඉන්දීය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ යයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දීය ඩිජිටල් හැඳුනුම්පත්  ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ යයි

ඉන්දීය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved