• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය කොහේද කියමින් අමානුෂිකව පහර දුන්නා…

මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ආ නාවික නිලධාරීන්ට ධීවරයින්ගෙන් බරපතළ චෝදනා!

21 July 2026
in දේශීය, පුවත්
ජුනි මාසයේ උද්ධමනය ඉහළට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට යැයි කියමින් මිරිස්ස මුහුදේ යාත්‍රා කරමින් තිබූ “ගිහාන් පුතා” නම් ධීවර යාත්‍රාව පරීක්ෂාවට ලක් කළ නාවික හමුදා නිලධාරීන් පිරිසක්, තමන්ව නිකරුණේ අත්අඩංගුවට ගෙන අමානුෂික අන්දමින් පහරදුන් බවට ධීවරයින් පිරිසක් චෝදනා කරති. මීට දින කිහිපයකට ඉහතදී මෙම සිදුවීම සිදුව ඇත.මුහුදේ යාත්‍රා කරමින් සිටියදී “පරාක්‍රමබාහු” නම් නාවික හමුදා යාත්‍රාවකින් පැමිණි නිලධාරීන් ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන මත්ද්‍රව්‍ය කොහේදැයි විමසා මෙම පහරදීම සිදු කර තිබේ. නාවික හමුදා නිලධාරියෙකු කිසියම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර, පසුව මෙම ධීවරයින් මිරිස්ස වරායට රැගෙන විත් වෙරළාරක්ෂක බලකා නිලධාරීන්ට බාර දී ඇත. එහිදීද ධීවරයින්ට පහර දී තිබේ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට හෝ වෙනත් ආයතනයකට පැමිණිලි කළහොත්, දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලවා ඝාතනය කරවන බවටද නාවික හමුදා නිලධාරීන් විසින් තර්ජනය කර ඇති බව ධීවර ආරංචි මාර්ග පවසයි. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන මුවාවෙන් ධීවර යාත්‍රාවලට සහ ධීවරයින්ට අයුතු ලෙස තර්ජන හා පහරදීම් සිදු කරන මෙම නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනම් සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ධීවරයින් ඉල්ලා සිටिති.

Post Views: 8
Previous Post

ජුනි මාසයේ උද්ධමනය ඉහළට

Next Post

ඉදිරි සති තුනත් ඩෙංගු අවදානම් මට්ටමේ

Editor TTV News

Editor TTV News

Next Post
ජුනි මාසයේ උද්ධමනය ඉහළට

ඉදිරි සති තුනත් ඩෙංගු අවදානම් මට්ටමේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved