• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පාකිස්තානයේ අතුරුදන් වූ කැනේඩියානු පර්යේෂකයා සිරගත කරයි

පවුලේ අයගෙන් පොලිසියට චෝදනා

25 February 2026
in පුවත්, විදෙස්
පාකිස්තානයේ අතුරුදන් වූ කැනේඩියානු පර්යේෂකයා සිරගත කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලාහෝර් නුවරදී අතුරුදන් වූ බව කියන කැනේඩියානු ජාතික ආචාර්ය උපාධි පර්යේෂක හම්සා අහමඩ් ඛාන්, පාකිස්තාන සයිබර් අපරාධ විමර්ශන ඒජන්සිය (NCCIA) විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. රජයේ ආයතනවලට සහ නිලධාරීන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි. ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන ඔහු පසුගිය 19 වැනිදා අලුයම සිට අතුරුදන්ව සිටි අතර, පොලිසිය පවුලේ අය සමඟ නිසි සහයෝගයෙන් කටයුතු නොකළ බවටත් ඔහු සිටින ස්ථානය පිළිබඳව හෙළි නොකළ බවටත් ඔහුගේ සහෝදරයා චෝදනා කරයි. මීට පෙර පොලිසිය පවසා තිබුණේ ඔහු පැහැරගැනීමකට ලක්ව ඇති බවට සැක කරන බවත් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් තමන් සතු නොවන බවත්ය.

Post Views: 6
Previous Post

එංගලන්තයට එරෙහිව කාසියේ වාසිය පාකිස්තානයට

Next Post

මෙක්සිකෝවේ සිටින අමෙරිකානුවන්ට තානාපති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
මෙක්සිකෝවේ සිටින අමෙරිකානුවන්ට තානාපති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

මෙක්සිකෝවේ සිටින අමෙරිකානුවන්ට තානාපති කාර්යාලයෙන් හදිසි අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

17 April 2026
තාවකාලික සටන් විරාම  ඉරානය ප්‍රතික්ෂේප කරයි

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

17 April 2026
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි  ජනාධිපතිවරයා වෙත යොමුකළ  ඉල්ලා අස්වීමේ ලිපිය

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ජනාධිපතිවරයා වෙත යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය

17 April 2026
මිනිස් ඇසකින් දැකිය හැකි  අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය  ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

මිනිස් ඇසකින් දැකිය හැකි අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

17 April 2026

Recent News

පාඨලීගේ ජංගම දුරකතනය  අධිකරණය මගින් පොලිසිය භාරයට

පාඨලීගේ ජංගම දුරකතනය අධිකරණය මගින් පොලිසිය භාරයට

17 April 2026
බොරතෙල්  නැව් පැමිණීම යළි ඇරඹෙයි

බොරතෙල් නැව් පැමිණීම යළි ඇරඹෙයි

17 April 2026
ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

17 April 2026
තාවකාලික සටන් විරාම  ඉරානය ප්‍රතික්ෂේප කරයි

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

17 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයිනේ ප්‍රදේශ රැසකට  අද පස්වරුවේත් වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි

17 April 2026
පාඨලීගේ ජංගම දුරකතනය  අධිකරණය මගින් පොලිසිය භාරයට

පාඨලීගේ ජංගම දුරකතනය අධිකරණය මගින් පොලිසිය භාරයට

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved