• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මොණරාගල රෝහලට නව පස් මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණයක්

2 June 2026
in දේශීය, පුවත්
මොණරාගල රෝහලට  නව පස් මහල්  මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මොණරාගල දිස්ත්‍රික්කයේ ලක්ෂ පහකට අධික ජනතාවට උසස් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් ඉදිකළ නව පස් මහල් මාතෘ සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි 04 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
මෙම වාට්ටු සංකීර්ණයේ බිම් මහල සහ පළමු මහල මාතෘ වාට්ටු සඳහා වෙන් කර ඇති අතර, දෙවන සහ තෙවන මහල්වල කාන්තා ශල්‍ය වාට්ටු ස්ථාපිත කර ඇත. සිව්වන මහලේ අති නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත නවීන ශල්‍යාගාර හතරක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.
මෙම ගොඩනැගිල්ල සඳහා මේ වන විට රුපියල් මිලියන 857කට අධික මුදලක් වැය කර ඇති අතර, සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2900ක් වැය කිරීමට අපේක්ෂිතය. 2019 වසරේදී ආරම්භ කර අතරමග නැවතී තිබූ මෙම ඉදිකිරීම් කටයුතු, අමාත්‍යවරයාගේ උපදෙස් මත ප්‍රමුඛතාවක් ලෙස සලකා කඩිනමින් සම්පූර්ණ කර තිබීම විශේෂත්වයකි.
Post Views: 4
Previous Post

සෞඛ්‍ය ජයග්‍රහණ සැමරුම දායක වූ නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට

Next Post

සජිත් සමඟ මගේ කිසිම සීතල යුද්ධයක් නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
සජිත් සමඟ මගේ කිසිම සීතල යුද්ධයක් නැහැ

සජිත් සමඟ මගේ කිසිම සීතල යුද්ධයක් නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved