• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුදල් පාවිච්චිය නිසි ලෙස කළ යුතුයි – විගණන පනත අද විවාදයට

5 July 2018
in ක්‍රීඩා

නිවැරැදි මුදල් කළමනාකරණයක් කරගනිමින් ආර්ථිකය දීර්ඝකාලීන වැඩපිළිවෙලකට සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (4) පාර්ලිමේන්තුවේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අටක්, රේගු ආඥා පනත යටතේ යෝජනාවක්, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) පනත යටතේ නියමය විවාදයට ගත් අවස්ථාවේ දීය.

ජාතික විගණන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය අද (05) සිදුකිරීමට නියමිතව තිබේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කලේ අද දිනය පුරා විගණන පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය පැවැත්වෙන බවයි.

අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව ආරම්භවීමෙන් අනතුරුව විගණන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කීරීමට නියමිත බව ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා සඳහන් කළේය.

 

Post Views: 11
Previous Post

රට බෙදුම්වාදයේ සැණකෙළි බිමක් වෙලා

Next Post

යුධහමුදාපති වැඩට බසි

editor

editor

Next Post

යුධහමුදාපති වැඩට බසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved