• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට බෙදුම්වාදයේ සැණකෙළි බිමක් වෙලා

4 July 2018
in දේශීය
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමාන ආණ්ඩුව හරි දැක්මක් හෝ විදිමත් රාජ්‍ය පාලනයක් නොමැති කමින් රට බෙදුම්වාදයේ සැනකෙලි බිමක් වී ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා අද (04) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අද රට පුරාම මහ අරාජිකත්වයක් ඇති වෙලා තිබෙන බව.

දකුණේ පාතාලය හන්දි ගානේ මිනිස්සු ඝාතන කරන අතර රටේ ව්‍යාපාරිකයෝ ජිවත් වෙන්නේ බියෙන් හා සැකෙන් බව ද හෙතෙම කියා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය “අද උතුරු පළාත සම්පුර්ණයෙන්ම බෙදුම්වාදී අදහස් වලින් ත්‍රස්තවාදී මතවාදවලින් පෝෂණය වෙමින් පවතිනවා.ආණ්ඩු සැබෑ සංහිඳියාවක් වෙනුවට නිවට නොහැකියාවක් පෙන්වමින් ඉන්නවා.ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා ඉදිරි මැතිවරණය දිහා බලාගෙන රට බිල්ලට දෙන්න සුදානම් වෙන්න එපා කියලා.අපි පහුගිය කාලයේදී යාපනයට ගියා,යාපනයේ ජනතාව හමුවුනා ඒ අය සමග අපි කතා කරා.ඒ ජනතාවට බොන්න වතුර නැහැ,විදුලිය නැහැ,නිවස නැහැ.ඒ ප්‍රදේශවල ඉන්න තරුණ තරුණියන්ට රස්සාවල් නැහැ.අද දෙමල ජාතික සන්ධානය මේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ.ඔවුන් කතා කරන්නේ වෙනම ඊලාම් රාජ්‍යක් ගැන.යාපනය ඇතුළු උතුරේ ජනතාවට මේ නිජබිම් සංකල්ප තේරෙන්නේ නැහැ.ඔවුන් ඉල්ලන්නේ රටේ සාමාන්‍ය ජනයා ඉල්ලා සිටින දේවල් තමයි.නමුත් TNA ඒක මේ ප්‍රශ්න කතා කරන්නේ නැහැ.සම්බන්ධන් විපක්ෂ නායකයා වෙලා දැන් අවුරුදු තුනක් ඉන්නවා,අපි අහනවා උතුරේ විසඳපු ප්‍රශ්නය මොකක්ද කියලා.සම්බන්දන් ඇතුළු දෙමල ජාතික සන්ධානය උතුරේ අහිංසක දෙමල ජනතාව පෙන්වමින් කොළඹ සැප විඳිනවා,එච්චරයි.ඔවුන් වෙනම රටක් පෙන්වමින් දෙමල ජනතාව විශාල විනාශයක් කරා රැගෙන යමිනුයි මේ ඉන්නේ.අද ආණ්ඩුවත් TNA එකට වන්දනා මාන කරමින් ඉන්නවා මිසක් සැබෑ ලෙස උතුරේ දෙමල ජනතාවගේ ප්‍රශ්න දිහා බලන්නේ නැහැ.ඒ නිසා උතුරේ දේශපාලඥයන් ඔවුන් දෙමල නිජබිම එහෙමත් නැත්නම් ඊලාම් රාජ්‍යක් කියන තැනට තල්ලු කරමින් ඉන්නවා.විජයකලාගේ ප්‍රකාශයෙන් ඒ අවස්ථාවාදී දේශපාලනය අපිට පෙන්න තියෙනවා විජයකලාට දමිල ජනතාවගේ නාමයෙන් රට ඊලාම් කොටි ආයේ ඕනේ කියලා ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසා බව අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි.විජයකලා රාජ්‍ය ඇමතිවරිය මේ ප්‍රකාශ කරන්නේ රටේ විදේශ ඇමතිවරයා වගේම මේ රටේ ස්වදේශ කටයුතු ඇමතිවරයාත් ළඟ තබාගෙනයි.අපිට පේනවා මේ ආණ්ඩුව ඒ තරමට පිරිහීමට පත්වෙලා කියලා.මේ රටට ඉදිරියට යාමට පුළුවන් වෙන්නේ ශක්තිමත් නායකත්වයක් එක්ක නොබෙදුණු රටක් විදියට විතරයි.නමුත් අද වෙනකොට මේ ආණ්ඩුවට ඒක කරන්න බෑ කියලා ඕනෑවටත් වඩා ඔප්පු කර අවසන් බව “ යැයි මෛත්‍රි ගුණරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේය.

Post Views: 33
Previous Post

විජයකලාගේ අමාරුව වෙන එකක්

Next Post

මුදල් පාවිච්චිය නිසි ලෙස කළ යුතුයි – විගණන පනත අද විවාදයට

editor

editor

Next Post

මුදල් පාවිච්චිය නිසි ලෙස කළ යුතුයි - විගණන පනත අද විවාදයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

30 September 2026
ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

30 September 2026
පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

30 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved