• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මොරටුවැල්ලේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ කාන්තාවක් කේරළ ගංජා සමග අත්අඩංගුවට

4 May 2026
in දේශීය, පුවත්
මොරටුවැල්ලේ මත්ද්‍රව්‍ය ජාලය  මෙහෙයවූ කාන්තාවක්  කේරළ ගංජා සමග අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මොරටුවැල්ල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත වූ “ශ්‍රීනාත්” නමැති ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයකු ලෙස කටයුතු කළ කාන්තාවක් කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ (I) නිලධාරීන් විසින් මොරටුව, මොරටුවැල්ල, ක්ලෝවියස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ ගණනක් වටිනා කේරළ ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම කාන්තාව මොරටුවැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශ්‍රීනාත් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් ප්‍රදේශය පුරා ගංජා බෙදාහැරීමේ නිරතව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකාරිය සහ අත්අඩංගුවට ගත් ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර තිබේ.
Post Views: 0
Previous Post

ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු වැසි

Next Post

දෙමළ ජනතාවගේ සාහිත්‍ය උත්සවයක් වන කම්බන් උළෙල සඳහා ජනාධිපතිවරයා එක්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දෙමළ ජනතාවගේ  සාහිත්‍ය උත්සවයක් වන කම්බන් උළෙල සඳහා  ජනාධිපතිවරයා එක්වෙයි

දෙමළ ජනතාවගේ සාහිත්‍ය උත්සවයක් වන කම්බන් උළෙල සඳහා ජනාධිපතිවරයා එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ධාවනය වෙමින් තිබූ  ත්‍රීරෝද රථයක් හැටන්හිදී  ගිනි ගනියි

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් හැටන්හිදී ගිනි ගනියි

4 May 2026
NDB වංචාව සම්බන්ධයෙන්  ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න

NDB වංචාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න

4 May 2026
ලඩාක් ජාත්‍යන්තර  සර්වඥ ධාතු ප්‍රදර්ශනය ඇරඹේ

ලඩාක් ජාත්‍යන්තර සර්වඥ ධාතු ප්‍රදර්ශනය ඇරඹේ

4 May 2026
ලාල්කාන්තගේ පැමිණිල්ලකට

ලාල්කාන්තගේ පැමිණිල්ලකට

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධාවනය වෙමින් තිබූ  ත්‍රීරෝද රථයක් හැටන්හිදී  ගිනි ගනියි

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් හැටන්හිදී ගිනි ගනියි

4 May 2026
NDB වංචාව සම්බන්ධයෙන්  ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න

NDB වංචාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved