රුසියානු හමුදාවේ සේවයට මෙරටින් 181 දෙනෙකු ගොස් ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ආරක්ෂක අමාත්‍යංශයට මේ සම්බන්ධයෙන් පැමිණිලි 181 ක් ලැබි ඇති බව වාර්තා වේ.
මෙම පිරිස් යළි මෙරටට ගෙන්වීමට කටයුතු කරනු ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශ කලේය.
කෙසේ වෙතත් මෙම පිරිස් නිත්‍යානුකුලව ගොස් ඇත්තේය යන්න ගැටළුවක් පවතින බවත් ඔවුන් ගෙන්වීමේදී යම් යම් ප්‍රමාද සිදු විය හැකි බව වාර්තා වේ.













