27 April 2024
#දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් 41,000 ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයින් 41,603 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

එම කාර්යාංශයේ වෙබ් අඩවියෙහි සඳහන් කර ඇත්තේ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් 8,188 ක් සිටින බවයි.

කොරෝනා ආසාදිතව 194 දෙනෙකු මිය ගොස් ඇති අතර ඊයේ දිනට වාර්තා වන නව ආසාදිතයන් ගණන 549 කි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *