• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුරුංගා ඇට මගින් ජලයේ ඇති මයික්‍රොප්ලාස්ටික් 98.5%ක් ඉවත් කළ හැකි බව හෙළි වෙයි

30 April 2026
in දේශීය, පුවත්
මුරුංගා ඇට මගින්  ජලයේ ඇති මයික්‍රොප්ලාස්ටික්  98.5%ක් ඉවත් කළ හැකි බව  හෙළි වෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
“ආශ්චර්යමත් ගස” ලෙස හැඳින්වෙන මුරුංගා ගසෙහි ඇටවලට පානීය ජලයේ අඩංගු PVC මයික්‍රොප්ලාස්ටික් අංශු ඉවත් කිරීමේ සුවිශේෂී හැකියාවක් පවතින බව බ්‍රසීලයේ සහ බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබේ.
මුරුංගා ඇට “කැටිකාරකයක්” (Coagulant) ලෙස ක්‍රියා කරමින් ජලයේ ඇති කුඩා මයික්‍රොප්ලාස්ටික් අංශු එකිනෙක ඇලවීමට සලස්වන අතර එමගින් එම අංශු විශාල වී පහසුවෙන් පෙරා ඉවත් කළ හැකි තත්ත්වයට පත් වේ. මෙමගින් මිනිස් කෙස් ගසක ඝනකමෙන් හතරෙන් එකක් පමණ වන ඉතා කුඩා PVC අංශු පවා ඉවත් කිරීමට හැකියාව ලැබී ඇත. එක් මුරුංගා ඇටයකින් ජලය ලීටර් 10ක් පමණ පිරිපහදු කළ හැකි බව පර්යේෂකයෝ පවසති.
දැනට ජලය පිරිපහදු කිරීමට භාවිතා කරන ‘ඇලුමිනියම් සල්ෆේට්’ වැනි රසායනික ද්‍රව්‍ය මෙන් නොව මුරුංගා ඇට ස්වභාවිකව දිරාපත් වන අතර පරිසරයට විෂ සහිත නොවේ. ඇලුමිනියම් අධික ලෙස ශරීරගත වීම ස්නායු රෝග ඇති වීමට බලපෑ හැකි බැවින් මෙය වඩාත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයකි. ලොව පුරා නළ ජලයෙන් 83%ක පමණ මයික්‍රොප්ලාස්ටික් අඩංගු බව හෙළි වී ඇති පසුබිමක මෙම ස්වභාවික විසඳුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ.
Post Views: 14
Previous Post

මියන්මාරය අවුන් සාන් සුකීගේ සිරදඬුවම යළිත් අඩු කරයි

Next Post

වගා තහනම නිසා පාම් තෙල් ආනයනයට රුපියල් මිලියන 140,022ක් වැය වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
වගා තහනම නිසා  පාම් තෙල් ආනයනයට  රුපියල් මිලියන 140,022ක්  වැය වෙයි

වගා තහනම නිසා පාම් තෙල් ආනයනයට රුපියල් මිලියන 140,022ක් වැය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved