• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මොරොක්කෝවේ උද්ධමනය මාර්තු මාසයේදී 0.9% දක්වා ඉහළට

22 April 2026
in පුවත්, විදෙස්
මොරොක්කෝවේ  උද්ධමනය මාර්තු මාසයේදී  0.9% දක්වා ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මොරොක්කෝවේ වාර්ෂික උද්ධමන අනුපාතය පසුගිය පෙබරවාරි මාසයේ පැවති -0.6% ක අගයේ සිට මාර්තු මාසය වන විට 0.9% දක්වා ඉහළ ගොස් ඇති බව එරට සංඛ්‍යාලේඛන ආයතනය අද (22) නිවේදනය කළේය. පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර ද්‍රව්‍යවල මිල ගණන් 0.6% කින් සහ ආහාර නොවන ද්‍රව්‍යවල මිල 1.1% කින් මෙලෙස ඉහළ ගොස් තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින ඉරාන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම මෙම උද්ධමනය කෙරෙහි සෘජුවම බලපා ඇත. ඉන්ධන මිල ඉහළ යාම නිසා ප්‍රවාහන ගාස්තු ඉහළ යාම පාලනය කිරීම සඳහා මොරොක්කෝ රජය විසින් කුලී රථ, බස් රථ සහ ට්‍රක් රථ වැනි වෘත්තීය ප්‍රවාහන සේවා සඳහා යළිත් සහනාධාර ලබාදීමට තීරණය කර තිබේ.
විදුලිය, ඉවුම් පිහුම් ගෑස් සහ ප්‍රවාහන සහනාධාර පවත්වාගෙන යාම සඳහා මොරොක්කෝ රජයට මසකට මොරොක්කෝ ඩිරාම් බිලියන 1.6 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 170 ක්) පමණ වැය වන බව එරට අයවැය අමාත්‍ය ෆවුසි ලෙක්ජා (Fouzi Lekjaa) මහතා සඳහන් කළේය. ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ දේශීය වෙළඳපොළ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා එරට රජය මෙලෙස දැඩි මූල්‍ය පීඩනයක් දරා සිටින බව වාර්තා වේ.
Post Views: 0
Previous Post

වෘත්තීය සුමෝ මල්ලවපොර පිටියට නවක තරු තිදෙනෙකුගේ ආගමනයක්

Next Post

සංචාරයකට පැමිණි තරුණ පිරිසකට අහංගම මුහුදු වෙරළේදී මුහුණ දීමට සිදු වූ අදහාගත නොහැකි ඛේදවාචකය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උසස් පෙළ ප්‍රතිඵල මත  උපාධි පාඨමාලා සඳහා අයැදුම් කිරීම  ලබන 27 වැනිදා ඇරඹෙයි

උසස් පෙළ ප්‍රතිඵල මත උපාධි පාඨමාලා සඳහා අයැදුම් කිරීම ලබන 27 වැනිදා ඇරඹෙයි

22 April 2026
රුපියල් මිලියන 889ක වියදමින්  පෙරිටෝනියල් ඩයලයිසිස් ද්‍රාවණ  සැපයීමට අනුමැතිය

රුපියල් මිලියන 889ක වියදමින් පෙරිටෝනියල් ඩයලයිසිස් ද්‍රාවණ සැපයීමට අනුමැතිය

22 April 2026
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ  බහුකාර්ය ගොඩනැගිල්ල නිම කිරීමට  අතිරේක ප්‍රතිපාදන

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බහුකාර්ය ගොඩනැගිල්ල නිම කිරීමට අතිරේක ප්‍රතිපාදන

22 April 2026
අන්තර් පළාත් මගී සේවා  අවසර පත්‍ර  නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යතුරු පැදියෙන් ආ මාරයා  තරුණයා ඩැහැ ගනී

යතුරු පැදියෙන් ආ මාරයා තරුණයා ඩැහැ ගනී

22 April 2026
ගුවන් මෙහෙයුම්  සුරක්ෂිතතාව වෙනුවෙන්  ටයර් ආනයන රෙගුලාසි සංශෝධනය වෙයි

ගුවන් මෙහෙයුම් සුරක්ෂිතතාව වෙනුවෙන් ටයර් ආනයන රෙගුලාසි සංශෝධනය වෙයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved