27 April 2024
#දේශීය

මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙක් ලෙස පත් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

උඩරට දෙමළ ජනතාව, ශ්‍රී ලාංකික ජන සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම අධීක්ෂණය කිරීම සහ නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි පවතින ගැටළු සොයා බැලීම ඒ මහතා වෙත පැවරී ඇති වගකීම් වේ.

 

உடனடியாக அமுலுக்கு வரும் வகையில் ஜனாதிபதியின் சிரேஷ்ட ஆலோசகராக பாராளுமன்ற உறுப்பினர் வடிவேல் சுரேஷ் நியமிக்கப்பட்டுள்ளார்.

மலையகத் தமிழ் மக்களை இலங்கைச் சமூகத்துடன் முழுமையாக ஒன்றிணைப்பதை மேற்பார்வையிடுதல் மற்றும் நுவரெலியா, பதுளை மற்றும் இரத்தினபுரி மாவட்டங்களில் உள்ள பிரச்சினைகளை ஆராய்தல் ஆகிய பொறுப்புகள் அவருக்கு வழங்கப்பட்டுள்ளது

 

MP Vadivel Suresh has been appointed as a Senior Advisor to the President with immediate effect.

His responsibilities include overseeing the comprehensive integration of Upcountry Tamils into Sri Lankan society & addressing matters related to the Nuwara Eliya, Badulla & Ratnapura districts

Leave a comment

Your email address will not be published. Required fields are marked *