• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව සඳහා මන්ත්‍රීවරයන් පත් කෙරේ

29 August 2022
in දේශීය

පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයාගේ සභාපතිත්වයෙන්, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමග පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කෙරේ.

ඒ, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයාගේ සභාපතිත්වයෙනි.

විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමග පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (29) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව කපිල අතුකෝරල මහතා, සු. නෝගරාදලිංගම් මහතා, සෙල්වරාජා කජේන්ද්‍රන් මහතා, වරුණ ලියනගේ මහතා, තිසකුට්ටි ආරච්චි මහතා, එම්. උදයකුමාර් මහතා, සංජීව එදිරිමාන්න මහතා, කරුණාදාස කොඩිතුවක්කු මහතා, (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා, ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, කිංස් නෙල්සන් මහතා, රෝහණ බංඩාර මහතා, කුමාරසිරි රත්නායක මහතා, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, ඩී. වීරසිංහ මහතා, සහ මංජුලා දිසානායක මහත්මිය යන මන්ත්‍රීවරයන් පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කොට තිබේ.

Post Views: 16
Previous Post

ඊලග මැතිවරණය වෙනම දේශපාලන භුමිකාවක – ආචාර්ය නිර්මාල රංජිත්

Next Post

කම්කරු ආරවුල් විසදීමේ ප්‍රමාදය ගැන අමාත්‍ය මනුෂගේ නියමයෙන් වහාම පරීක්ෂණයක්

editor

editor

Next Post

කම්කරු ආරවුල් විසදීමේ ප්‍රමාදය ගැන අමාත්‍ය මනුෂගේ නියමයෙන් වහාම පරීක්ෂණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved