27 April 2024
#වීඩියෝ

ඊලග මැතිවරණය වෙනම දේශපාලන භුමිකාවක – ආචාර්ය නිර්මාල රංජිත්

රටේ පැවැති අරගල තත්ත්වයන් ඔස්සේ ඊලග මැතිවරණය වෙනම දේශපාලන භුමිකාවක් තුල පැවැත්විමට බොහෝ ඉඩ කඩ ඇති බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසිය. එම සාකච්ඡා TTVNews.lk අපගේ Youtube නාලිකාව ඔස්සේ සම්පුර්ණයෙන් මෙසේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *